• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඔබේ සිගරට් බීම නවත්ත ගන්න ඔබත් කැමතිද?

- දුම්පානයෙන් මිදීම සඳහා විශේෂ උපදේශනයක් මෙන්න

5 June 2026
in දේශීය, පුවත්
ඔබේ සිගරට් බීම නවත්ත ගන්න ඔබත් කැමතිද?
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව තුළ දුම්පානය වැළැක්වීම සහ ඉන් ඇතිවන දරුණු සෞඛ්‍ය හා ආර්ථික බලපෑම් පිළිබඳව සමාජය දැනුවත් කිරීම වෙනුවෙන් “ජාතික දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ අධිකාරිය” (National Authority on Tobacco and Alcohol) විසින් නිර්මාණය කරන ලද විශේෂ උපදේශන පත්‍රිකාවක් මහජන ප්‍රයෝජනය සඳහා නිකුත් කර තිබේ.
එමඟින් දුම්වැටි භාවිතය නතර කිරීමට බලාපොරොත්තු වන පුද්ගලයන්ට ශක්තියක් වන පරිදි, එය සාර්ථකව ජයගත් මෙරට පුද්ගලයන් රැසකගේ සැබෑ අත්දැකීම් සහ ප්‍රකාශ ඇතුළත් කර ඇත. “සිගරට් බීමෙන් නිදහස් වුණාමයි දැනෙන්නේ කොච්චර සැපක්ද කියලා”, “යාලුවන්ට කියලා තිබුණ නිසා නවත්වන්න ලේසි වුණා” වැනි ධනාත්මක අදහස් රැසක් මෙමඟින් සමාජගත කර තිබේ.
මෙම උපදේශන පත්‍රිකාව මඟින් දුම්පානය කරන්නන්ව උසිගන්වන සහ ඔවුන් අධෛර්යමත් කරන පුද්ගලයන්ගෙන් ප්‍රවේශම් වන ලෙස දන්වා සිටින අතර, දුම්පානය දිගින් දිගටම සිදුකිරීමෙන් සිදුවන දරුණු ආනිශංස රැසක් ද පෙන්වා දී ඇත. ඒ අනුව හෘදයාබාධ, පිළිකා වැළඳීමේ අවදානම ඉහළ යාම (දිනකට ශ්‍රී ලාංකිකයන් 65 දෙනෙකු දුම්බීම නිසා මියයයි), ලොකු මුදලක් ඉතිරි කරගැනීමට ඇති බාධා (දිනකට සිගරට් 5ක් බොන අයෙකුට මාසිකව රු. 7,500ක් ද, වාර්ෂිකව රු. 90,000ක් ද වැයවේ), ලිංගික බෙලහීනතාවය, ඉක්මනින් වයසට යාම, සහ ආහාරවල රස දැනීම අඩුවීම වැනි කරුණු රැසක් විද්‍යාත්මකව පෙන්වා දී තිබේ. “තීරණය ඔබ සතුයි” යන තේමාවෙන් යුත් මෙම පත්‍රිකාව, දුම්වැටි උගුලෙන් මිදීමට වෙරදරන සැමට වටිනා උපදේශන සේවාවකි.
Post Views: 7
Previous Post

රුමේනියාවේ නව අගමැතිවරයා ලෙස ඉයුජින් ටොමැක් නම් කෙරේ

Next Post

ගණේමුල්ල සංජීව සහ කජ්ජා ඝාතනයේ මහමොළකරු, ගම්පහ ඔස්මන් !

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වියළි කාලගුණයෙන් හානි වූ වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට රජයෙන් තීරණයක්

21 August 2026
නයිජීරියාවේ සෝකෝටෝ ප්‍රාන්තයේ බෝට්ටුවක් පෙරළී යාමෙන් 40කට අධික පිරිසක් ජීවිතක්ෂයට

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026
ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

20 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved