• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආබාධිත පුද්ගලයින් සඳහා වන ප්‍රමුඛතා බස් සේවාව මාකුඹුරෙන් ඇරඹෙයි

21 April 2026
in දේශීය, පුවත්
ආබාධිත පුද්ගලයින්  සඳහා වන ප්‍රමුඛතා බස් සේවාව  මාකුඹුරෙන් ඇරඹෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ආබාධිත පුද්ගලයින්ගේ ගමන් පහසුව වෙනුවෙන් විශේෂයෙන් සැලසුම් කළ පතුල් පහළ (Low floor) ප්‍රමුඛතා බස් රථ සේවාව අද මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී ආරම්භ විය. අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාවට නැංවුණු අතර, ආබාධිත ප්‍රජාවට පොදු ප්‍රවාහන සේවාවන්හිදී මුහුණ දීමට සිදුවන දුෂ්කරතා මගහැරවීම මෙහි මූලික අරමුණයි. රෝද පුටු භාවිත කරන්නන්ගේ ආරක්ෂාව තහවුරු කෙරෙන විශේෂ තාක්ෂණික අංගවලින් සමන්විත මෙම බස් රථයක එකවර මගීන් 80 දෙනෙකුට ගමන් කළ හැකි අතර ආසන 33ක් වෙන් කර තිබේ.
මෙම නව බස් සේවාව මාකුඹුරේ සිට පිටකොටුව සහ කඩවත දක්වා ධාවනය කිරීමට සැලසුම් කර ඇති අතර, විශේෂයෙන්ම මහරගම අපේක්ෂා රෝහල, කොළඹ ජාතික රෝහල ඇතුළු ප්‍රධාන සෞඛ්‍ය මධ්‍යස්ථාන ආවරණය වන පරිදි කාලසටහන් සකස් කර ඇත. මෙම සේවාව වඩාත් ගුණාත්මකව පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ තෝරාගත් රියදුරන් 28 දෙනෙකුට විශේෂ පුහුණුවක් ද ලබා දී තිබේ. මෙය ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ ආබාධිත පුද්ගල අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් තැබූ සුවිශේෂී පියවරක් ලෙස සැලකේ.
Post Views: 5
Previous Post

එක්සත් ජාතීන්ගේ මීළඟ මහලේකම් ධුරය සඳහා වන අපේක්ෂකයින්ට සජීවී ප්‍රශ්න කිරීම්

Next Post

QXO සමාගමේ ඩොලර් බිලියන 17ක ව්‍යාපාරික ව්‍යාප්තිය අභියෝගයක් හමුවේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අත්තනගලු ඔයේ  ගංවතුර අනතුරු ඇඟවීම  තවත් පැය 24කට දීර්ඝ කෙරේ

15 May 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය විසඳීමට  වොෂින්ටනය සහ ටෙහෙරානය අතර  ස්ථිර සටන් විරාමයක් අවශ්‍ය බව චීනය පවසයි

ඩොලරයේ ඉහළ යාම හමුවේ  භාණ්ඩ හා සේවා මිල  ඉහළ යා හැකි බවට  අනතුරු ඇඟවීම්

ඩේවිඩ් බෙකම්  බ්‍රිතාන්‍යයේ  පළමු බිලියනපති ක්‍රීඩකයා ලෙස  ඉතිහාසයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අත්තනගලු ඔයේ  ගංවතුර අනතුරු ඇඟවීම  තවත් පැය 24කට දීර්ඝ කෙරේ

අත්තනගලු ඔයේ ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 24කට දීර්ඝ කෙරේ

15 May 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය විසඳීමට  වොෂින්ටනය සහ ටෙහෙරානය අතර  ස්ථිර සටන් විරාමයක් අවශ්‍ය බව චීනය පවසයි

හෝමුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය විසඳීමට වොෂින්ටනය සහ ටෙහෙරානය අතර ස්ථිර සටන් විරාමයක් අවශ්‍ය බව චීනය පවසයි

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved