• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වාර්ෂිකව චීන සංචාරකයන් ලක්ෂ 10ක් මෙරටට ගෙන්වීමට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් දැවැන්ත ප්‍රවර්ධනයක්

17 June 2026
in දේශීය, පුවත්
වාර්ෂිකව චීන සංචාරකයන් ලක්ෂ 10ක් මෙරටට ගෙන්වීමට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් දැවැන්ත ප්‍රවර්ධනයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව සහ චීනය අතර ද්විපාර්ශ්වික සබඳතාවලට වසර 70ක් සපිරෙන 2027 වසර ඉලක්ක කරගනිමින්, වාර්ෂිකව චීන සංචාරකයන් ලක්ෂ 10ක් (මිලියනයක්) මෙරටට ගෙන්වා ගැනීම සඳහා වන දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහනක් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් චීනයේ බෙයිජිං නුවරදී සාර්ථකව පවත්වා තිබේ. බෙයිජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය එක්ව සංවිධානය කළ මෙම හමුවට චීනයේ ප්‍රමුඛ පෙළේ සංචාරක නියෝජිත ආයතන, මාධ්‍ය සහ ආයෝජකයන් ඇතුළු නියෝජිතයන් 120කට අධික පිරිසක් එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී පූර්ණිමා ගුණසේකර මහත්මිය පෙන්වා දුන්නේ 2025 වසරේදී චීනයෙන් පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 132,000ක් පමණ වූ අතර, තායිලන්තය සහ මැලේසියාව වැනි රටවලට සාපේක්ෂව චීන වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවට තවමත් විශාල ප්‍රවර්ධන විභවයක් පවතින බවයි. චීනය ඇතුළු රටවල් 40ක් සඳහා ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කර ඇති වීසා රහිත ප්‍රවේශ පහසුකම පිළිබඳවද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණි.
සංචාරක ක්ෂේත්‍රය නැංවීම සඳහා දැනට ක්‍රියාත්මක සතිපතා ගුවන් වාර 23ට අමතරව, එළඹෙන 2026 සැප්තැම්බර් මාසයේ සිට ‘බෙයිජිං කැපිටල් එයාර්ලයින්ස්’ (Beijing Capital Airlines) සෘජු ගුවන් ගමන් යළි ආරම්භ කරන බවද මෙහිදී නිල වශයෙන් නිවේදනය කෙරුණි. “Go Beyond One Destination – Discover the Ultimate Asian Dream Vacation” යන තේමාව යටතේ ක්‍රියාත්මක වන මෙම නව වැඩපිළිවෙළ හරහා අග්නිදිග ආසියාවට පැමිණෙන චීන සංචාරකයන් මෙරටට ආකර්ෂණය කර ගැනීමටත්, මාලදිවයින සමඟ ඒකාබද්ධ සංචාරක පැකේජ හඳුන්වා දීමටත් සැලසුම් කර ඇත.
ඉතා කෙටි කාලයකදී වනජීවී, වෙරළ, ලෝක උරුම සහ තේ වතු වැනි විවිධ අත්දැකීම් රාශියක් එකම රටකින් විඳගත හැකි වීම ශ්‍රී ලංකාවේ ඇති සුවිශේෂත්වය බව චීන නියෝජිතයන්ට පෙන්වා දී තිබේ. මීට අමතරව, මිලියන 100කට අධික ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබන ප්‍රසිද්ධ චීන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ඇලෙක්ස් බාඕ (Alex Bao) ද මෙම අවස්ථාවට එක්වෙමින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ඇති සිය දැඩි උනන්දුව පළ කර සිටියේය. ශ්‍රී ලංකාව ගැන මෙතෙක් ප්‍රවර්ධනය නොකළ චීන සංචාරක නියෝජිතයන් සහ මාධ්‍යවේදීන් උදෙසා විශේෂ හඳුනාගැනීමේ චාරිකා දෙකක් සංවිධානය කිරීමටද මෙහිදී තීරණය වී තිබේ.
Post Views: 0
Previous Post

ඔස්ට්‍රියාවේ සල්ස්බර්ග්හි ශ්‍රී ලංකා

Next Post

2027 සිට විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ගේ දීමනා ඉහළට

Editor TTV News

Editor TTV News

Next Post
2027 සිට  විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ගේ දීමනා ඉහළට

2027 සිට විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ගේ දීමනා ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved