• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සමස්ත රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ ජාතික වැඩපිළිවෙළ ඇරඹේ

4 June 2026
in දේශීය, පුවත්
සමස්ත රාජ්‍ය සේවය  ඩිජිටල්කරණය කිරීමේ  ජාතික වැඩපිළිවෙළ ඇරඹේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේ අරමුණින් රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ සහ නිලධාරීන්ගේ තාක්ෂණික කුසලතා වර්ධනය කිරීමේ ජාතික වැඩපිළිවෙළ ආරම්භ කර තිබේ. ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සහ පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
ගෝලීය තාක්ෂණික ප්‍රවණතා සමඟ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, සේවා ප්‍රමාදයන් අවම කිරීම සහ පුද්ගලයන් මත පදනම් වූ ක්‍රමවේදවලින් පද්ධති මත පදනම් වූ නවීන සේවා සැපයුම් ක්‍රමවේදයකට පරිවර්තනය වීම මෙහි මූලික අරමුණු වේ. ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ තාක්ෂණික බිය දුරලීම, සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය සහ රාජ්‍ය සේවකයන්ගේ ඩිජිටල් කුසලතා වර්ධනය කිරීම ප්‍රමුඛත්වයේ පවතී.
මෙම වැඩපිළිවෙළ යටතේ රාජ්‍ය සේවකයන් පුහුණු කිරීම සඳහා ඊ-ඉගෙනුම් පද්ධතියක් සහ කෙටි වීඩියෝ පාඩම් මාලා සහිත Micro-learning ක්‍රමවේදයක් හඳුන්වා දීමට නියමිතය. ඩිජිටල් සාක්ෂරතා පාඨමාලා සම්පූර්ණ කිරීම රාජ්‍ය නිලධාරීන්ගේ වාර්ෂික කාර්යසාධන ඇගයීම් සහ උසස්වීම් සඳහා අනිවාර්ය අවශ්‍යතාවක් බවට පත් කිරීම පිළිබඳවද සාකච්ඡා වී ඇත. කාර්යාල සහ පාසල් පරිගණක විද්‍යාගාර පස්වරු කාලයේ පුහුණු කටයුතු සඳහා භාවිත කිරීම මෙන්ම Gamification ක්‍රමවේද සහ ඩිජිටල් අත්සන් සහිත සහතික හඳුන්වා දීමටද එකඟතාව පළ විය.
මෙම ව්‍යාපෘතිය දැනට සේවයේ නියුතු නිලධාරීන් පුහුණු කිරීම, නව බඳවා ගැනීම් සඳහා ඩිජිටල් සුදුසුකම් අනිවාර්ය කිරීම සහ පාසල් හා විශ්වවිද්‍යාල විෂයමාලා ඩිජිටල් ආර්ථිකයට ගැළපෙන ලෙස සංවර්ධනය කිරීම යන තෙවැදෑරුම් සැලැස්ම යටතේ ක්‍රියාත්මක වේ. මූලික අදියර ලෙස සයිබර් ආරක්ෂාව පිළිබඳ කෙටි පාඨමාලාවක් සහ නිල විද්‍යුත් තැපැල් භාවිතය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබාදීමට නියමිතයි.
Post Views: 2
Previous Post

ඇල මාර්ග 31ක් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට රජයෙන් පියවර

Next Post

ශ්‍රී ලංකාවේ සයිබර් මූල්‍ය වංචා ඉහළ යයි

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකාවේ  සයිබර් මූල්‍ය වංචා ඉහළ යයි

ශ්‍රී ලංකාවේ සයිබර් මූල්‍ය වංචා ඉහළ යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බන්ධනාගාර සිද්ධිය උණුසුම් කරයි…

බන්ධනාගාර සිද්ධිය උණුසුම් කරයි…

24 July 2026
පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි…

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි…

24 July 2026
ඩෙංගු පාලනයෙන් ගිලිහෙයිද?

ඩෙංගු පාලනයෙන් ගිලිහෙයිද?

24 July 2026
දේශබන්දු සහ නලීන් අනුරුද්ධ බණ්ඩාරගේ මූලික අයිතිවාසිකම් කඩලා…

දේශබන්දු සහ නලීන් අනුරුද්ධ බණ්ඩාරගේ මූලික අයිතිවාසිකම් කඩලා…

24 July 2026

Recent News

බන්ධනාගාර සිද්ධිය උණුසුම් කරයි…

බන්ධනාගාර සිද්ධිය උණුසුම් කරයි…

24 July 2026
පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි…

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි…

24 July 2026
ඩෙංගු පාලනයෙන් ගිලිහෙයිද?

ඩෙංගු පාලනයෙන් ගිලිහෙයිද?

24 July 2026
දේශබන්දු සහ නලීන් අනුරුද්ධ බණ්ඩාරගේ මූලික අයිතිවාසිකම් කඩලා…

දේශබන්දු සහ නලීන් අනුරුද්ධ බණ්ඩාරගේ මූලික අයිතිවාසිකම් කඩලා…

24 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved