• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දරුවන් කෙරෙහි සංවේදී වන සමාජයක් ඇති කිරීම සඳහා එක්ව වැඩ කළ යුතුයි

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

15 August 2026
in දේශීය, පුවත්
දරුවන් කෙරෙහි සංවේදී වන  සමාජයක් ඇති කිරීම සඳහා  එක්ව වැඩ කළ යුතුයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
සෑම දරුවෙක් කෙරෙහිම සංවේදී කෝණයකින් බලන සමාජ තත්ත්වයක් රට තුළ ඇති කිරීම සඳහා සියලු දෙනා එකට එක්ව වැඩ කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ඊට අදාළව දෙමාපියන් සහ සමාජයේ අනෙකුත් පාර්ශ්වයන් දැනුවත් කිරීම දේශපාලන අධිකාරියට මෙන්ම මුල් ළමාවිය අධ්‍යාපන අංශයේ නිලධාරීන්ට පැවරෙන වගකීමක් බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති ජාතික මුල් ළමාවිය අධ්‍යාපන විෂයමාලා රාමුවට අනුව සකස් කරන ලද ගුරු මාර්ගෝපදේශය සහ ක්‍රියාකාරකම් මාර්ගෝපදේශ සංග්‍රහය එළිදැක්වීමේ වැඩසටහනට එක්වෙමින් ඇය මෙම අදහස් පළ කළාය.
සෑම දරුවෙකුටම “නිවැරදි ආරම්භයක්” (Starting Right) යන තේමාව යටතේ සකස් කර ඇති මෙම මුල් ළමාවිය සහායක සම්පත් මාර්ගෝපදේශ සංග්‍රහය, ගුරු මාර්ගෝපදේශය, යෝජිත ක්‍රියාකාරකම් මාර්ගෝපදේශය, ඉගැන්වීම් ඉගෙනුම් ද්‍රව්‍ය අත්පොත සහ Master Material පුහුණු අත්පොත ලෙස ප්‍රධාන ක්ෂේත්‍ර හතරකින් සමන්විත වේ. මෙම වැඩපිළිවෙළ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ, ජාතික අධ්‍යාපන ආයතනය ඇතුළු ආයතන ගණනාවක ඒකාබද්ධතාවයෙන් ක්‍රියාත්මක කර ඇති අතර, ඒ සඳහා යුනිසෙෆ් (UNICEF) සංවිධානයේ සහාය ද ලැබී ඇත. පූර්ව ළමාවිය අධ්‍යාපනය සමඟින් ක්‍රියාත්මක වෙමින් පවතින අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකව හඳුන්වාදීමට සැලසුම් කර ඇති අතර, ළමයා මූලික කරගත් ගවේෂණාත්මක සහ ක්‍රියාකාරකම් පාදක අධ්‍යාපන ක්‍රමයක් ඔස්සේ ළමයාගේ මුල් ළමාවිය සංවර්ධනය සඳහා යොමුවිය යුතු ආකාරය මෙයින් අර්ථකතනය කරනු ලබයි.
Post Views: 1
Previous Post

පොලිතීන් පරිභෝජන නැත්තටම නැති වෙයිද?

Next Post

අද දිනයේ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට විටින් විට වැසි!

Editor TTV News

Editor TTV News

Next Post
අද දිනයේ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට විටින් විට වැසි!

අද දිනයේ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට විටින් විට වැසි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
චීනයේ පිරිමි මිලියන 30ක් වැඩියි

චීනයේ පිරිමි මිලියන 30ක් වැඩියි

15 August 2026
ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයෙන් මරණ 38ක් දක්වා ඉහළට!

ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයෙන් මරණ 38ක් දක්වා ඉහළට!

15 August 2026
පුලස්තිපුර සෝමාවතී මාර්ගයේ යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 41 හැවිරිදි තරුණයෙක් මරුට

පුලස්තිපුර සෝමාවතී මාර්ගයේ යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 41 හැවිරිදි තරුණයෙක් මරුට

15 August 2026
IT රැකියාව අහිමිවීමෙන් රෝහලට ගිය තරුණයා දැන් ජීවිතය ගෙනියන්න Uber දුවන්න හිතනවා

IT රැකියාව අහිමිවීමෙන් රෝහලට ගිය තරුණයා දැන් ජීවිතය ගෙනියන්න Uber දුවන්න හිතනවා

15 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

චීනයේ පිරිමි මිලියන 30ක් වැඩියි

චීනයේ පිරිමි මිලියන 30ක් වැඩියි

15 August 2026
ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයෙන් මරණ 38ක් දක්වා ඉහළට!

ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයෙන් මරණ 38ක් දක්වා ඉහළට!

15 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved