• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කසළ ප්‍රශ්නයට වසර 3ක ජාතික විද්‍යාත්මක සැලැස්මක්

සැප්තැම්බර් මාසයේදී රටට හඳුන්වා දෙයි

14 July 2026
in දේශීය, පුවත්
කසළ ප්‍රශ්නයට වසර 3ක  ජාතික විද්‍යාත්මක සැලැස්මක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
කසළ ප්‍රශ්නයට ස්ථිරසාර විසඳුමක් ලබා දීමේ අරමුණින් වසර 3ක ජාතික විද්‍යාත්මක සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවත්, සැප්තැම්බර් මාසයේදී එම වැඩසටහන රටට හඳුන්වා දීමට අපේක්ෂා කරන බවත් පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පවසයි.
“පිවිතුරු පුරවර” ජාතික කසළ කළමනාකරණ වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. පරිසරයට එක්වන කසළ, දිරාපත් නොවන ද්‍රව්‍ය සහ ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය මගින් මදුරුවන් බෝවීම ඇතුළු සෞඛ්‍ය ගැටලු උග්‍ර වී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මහජන සෞඛ්‍යය වෙනුවෙන් කටයුතු කිරීමට පළාත් පාලන ආයතන වෙත පුළුල් නෛතික බලතල ඇති බව සිහිපත් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි, කසළ කළමනාකරණය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙමින් මෙම විද්‍යාත්මක සැලැස්ම සකස් කර ඇත.
පෙර පැවති පාලන සමයන්හි මෙන් මැදිරිවල වාඩි වී සැලසුම් සකස් නොකර, ප්‍රායෝගිකව බිම් මට්ටමේ පවතින ගැටලු හඳුනා ගනිමින් මෙම සැලැස්ම සකස් කර තිබේ.
එදිනෙදා එකතු වන කසළ පරිසරයට බරක් නොවන, ආදායම් ලැබිය හැකි වටිනා සම්පතක් බවට පත් කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි.
මෙම වැඩසටහන වසර 3ක ජාතික සැලැස්මක් ලෙස මුලින් ක්‍රියාත්මක වුවද, එය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යා යුතු දිගුකාලීන වැඩපිළිවෙළක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 5
Previous Post

ගුවන් හමුදා කාන්තා නිලධාරිනියන්ගෙන් අනුරාධපුර සිසු දරුවන්ට පානීය ජල ව්‍යාපෘතියක්

Next Post

එක්සත් ජාතීන්ගේ ගෝලීය කෘතිම බුද්ධි පාලන සංවාදයේදී ශ්‍රී ලංකාවේ ඩිජිටල් දැක්ම ලෝකයට හඳුන්වා දෙයි

Editor TTV News

Editor TTV News

Next Post

එක්සත් ජාතීන්ගේ ගෝලීය කෘතිම බුද්ධි පාලන සංවාදයේදී ශ්‍රී ලංකාවේ ඩිජිටල් දැක්ම ලෝකයට හඳුන්වා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved