• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඇමරිකානු නිලධාරීන් අතර ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ විශේෂ සාකච්ඡා

11 September 2026
in දේශීය, පුවත්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ආරාධනයෙන් ඇමරිකාවේ සංචාරයක නිරත වන ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් වොෂින්ටන් නුවරදී එරට දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශයේ නියෝජ්‍ය සහකාර ලේකම් බෙතනි පවුලස් මොරිසන්(Bethany Poulos Morrison) මහත්මිය හමුවී තිබේ.
මෙම සංචාරය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආර්ථික ප්‍රතිපත්ති, යහපාලනය සහ දෙරට අතර හවුල්කාරිත්වය පිළිබඳව සාකච්ඡා කර ඇත. මුදල් කාරක සභාවේ (COPF) සාමාජිකයන් සත් දෙනෙක් සහ රජයේ ව්‍යවසායන් පිළිබඳ කාරක සභාවේ (COPE) සභාපතිවරයා ඇතුළු මෙම නියෝජිත පිරිස, වොෂින්ටන් නුවරට අමතරව බැල්ටිමෝර්, රාලේ සහ ටල්සා යන නගර වෙත ගොස් ඇමරිකානු නවෝත්පාදන, සමුද්‍රීය ආරක්ෂාව සහ කෘත්‍රිම බුද්ධි ප්‍රතිපත්ති පිළිබඳ හොඳම අත්දැකීම් අධ්‍යයනය කිරීමට නියමිතය.
Post Views: 1
Previous Post

මත්ද්‍රව්‍ය ජාලය හොල්ලපු ශිරාන් බාසික්ගේ තාත්තා අත්අඩංගුවට!

Next Post

විශාල පෙළපොත් බරින් සිසුන් නිදහස් කරමින් වාරය සඳහා අදාළ මොඩියුල පමණක් සැපයීමට පියවර

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පිලිපීනයේ මුහුදු මධ්‍යයේ ගිනිගත් නෞකාවකින් මළ සිරුරු 30ක් ගොඩගැනීමත් සමඟ මරණ සංඛ්‍යාව 35 දක්වා ඉහළ යයි

පිලිපීනයේ මුහුදු මධ්‍යයේ ගිනිගත් නෞකාවකින් මළ සිරුරු 30ක් ගොඩගැනීමත් සමඟ මරණ සංඛ්‍යාව 35 දක්වා ඉහළ යයි

11 September 2026

නෝර්වීජියානු රජුගේ අවමංගල්‍යයෙන් දින දෙකකට පසු 94 හැවිරිදි වියේ පසුවූ නෝර්වීජියානු කුමරිය අභාවප්‍රාප්ත වෙයි

11 September 2026
දුම්රිය සේවයේ පවතින ගැටලු මුල් කරගනිමින් සැප්තැම්බර් 17 සහ 18 දිනවල පැය 48ක වැඩ වර්ජනයක්

හිස්බුල්ලාට නැවත ශක්තිමත් වීමට කිසිසේත්ම ඉඩ නොතබන බවට ඊශ්‍රායල හමුදාපතිගෙන් ප්‍රකාශයක්!

ඇමරිකානු උද්ධමනය 3.4%ක් ලෙස ස්ථාවරව පවතිද්දී ඩීසල් ගැලුමක මිල ඩොලර් 6 ඉක්මවා යයි

11 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පිලිපීනයේ මුහුදු මධ්‍යයේ ගිනිගත් නෞකාවකින් මළ සිරුරු 30ක් ගොඩගැනීමත් සමඟ මරණ සංඛ්‍යාව 35 දක්වා ඉහළ යයි

පිලිපීනයේ මුහුදු මධ්‍යයේ ගිනිගත් නෞකාවකින් මළ සිරුරු 30ක් ගොඩගැනීමත් සමඟ මරණ සංඛ්‍යාව 35 දක්වා ඉහළ යයි

11 September 2026

නෝර්වීජියානු රජුගේ අවමංගල්‍යයෙන් දින දෙකකට පසු 94 හැවිරිදි වියේ පසුවූ නෝර්වීජියානු කුමරිය අභාවප්‍රාප්ත වෙයි

11 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved