• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ක්‍රීඩා හා තරුණ සහයෝගීතාව ශක්තිමත් කිරීමට පියවර

15 May 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාව සහ  මාලදිවයින අතර  ක්‍රීඩා හා තරුණ සහයෝගීතාව  ශක්තිමත් කිරීමට පියවර
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සහ මාලදිවයිනේ තරුණ සබල ගැන්වීම්, ක්‍රීඩා සහ ශාරීරික යෝග්‍යතා අමාත්‍ය අබ්දුල්ලා රාෆියු මහතා අතර විශේෂ සාකච්ඡාවක් මාලදිවයිනේදී පැවැත්විණි. දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කරමින්, තරුණ සංවර්ධනය හා ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රගතිය වෙනුවෙන් සහයෝගීතාව දැක්විය හැකි ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.
විශේෂයෙන්ම දෙරටේම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජාත්‍යන්තර දක්ෂතා ඉහළ නැංවීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කිරීම, නවීන ක්‍රීඩා තාක්ෂණය හුවමාරු කර ගැනීම සහ පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව අමාත්‍යවරුන් දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගත්හ. මීට අමතරව මාලදිවයිනේ ක්‍රීඩා යටිතල පහසුකම් වර්ධනය සඳහා අවශ්‍ය තාක්ෂණික සහ වෘත්තීය සහය ලබාදීමට ද එකඟතාව පළ වී තිබේ.
මෙම රාජ්‍යතාන්ත්‍රික හමුව හරහා දෙරටේම තරුණ ප්‍රජාවට සහ ක්‍රීඩා වෘත්තිකයින්ට නව අවස්ථා රැසක් උදා වනු ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශය බලාපොරොත්තු පළ කරයි.
Post Views: 3
Previous Post

2026 පාපන්දු ලෝක කුසලානය සඳහා ප්‍රංශ සංචිතය නිවේදනය කරයි

Next Post

ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුදය නිරීක්ෂණය කිරීමට ICC නියෝජ්‍ය සභාපති ඇතුළු පිරිසක් දිවයිනට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අධිකරණය  මග හැරීම හේතුවෙන්  හිරුණිකා ප්‍රේමචන්ද්‍රට වරෙන්තු

16 May 2026
පල්ලේගම හේමරතන හිමි 22 වන දා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

කොස්ගමදී ඇළක  දිය නෑමට ගිය  තරුණයින් දෙදෙනෙකු  දියේ ගිලී මරුට

කොස්ගමදී ඇළක දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු දියේ ගිලී මරුට

15 May 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුදය  නිරීක්ෂණය කිරීමට  ICC නියෝජ්‍ය සභාපති ඇතුළු පිරිසක්  දිවයිනට

ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුදය නිරීක්ෂණය කිරීමට ICC නියෝජ්‍ය සභාපති ඇතුළු පිරිසක් දිවයිනට

15 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රාදේශීය ලේකම්වරයෙකුට  බාධා කළ ජගත් සමන්තට  වසර පහහමාරක සිරදඬුවම් සහ  ලක්ෂ 10ක වන්දියක්

ප්‍රාදේශීය ලේකම්වරයෙකුට බාධා කළ ජගත් සමන්තට වසර පහහමාරක සිරදඬුවම් සහ ලක්ෂ 10ක වන්දියක්

16 May 2026
අධිකරණය  මග හැරීම හේතුවෙන්  හිරුණිකා ප්‍රේමචන්ද්‍රට වරෙන්තු

අධිකරණය මග හැරීම හේතුවෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍රට වරෙන්තු

16 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved