2026 වසරේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරගනිමින් ප්‍රංශය සිය ප්‍රබලතම ක්‍රීඩකයන් ඇතුළත් නිල සංචිතය අද (15) ප්‍රකාශයට පත් කළේය. සුපිරි ක්‍රීඩක කිලියන් ම්බාපේ ඇතුළු ප්‍රබල තරු රැසකගෙන් සමන්විත මෙම කණ්ඩායම මෙවර තරගාවලියේ ජයග්‍රහණය සඳහා වැඩි අවදානයක් දිනාගත් කණ්ඩායමක් වනු ඇතැයි විචාරකයෝ පවසති.
නිවේදනය කර ඇති සංචිතය පහත පරිදි වේ:
ගෝල් රකින්නන්:
මයික් මේග්නාන් (Mike Maignan), රොබින් රිසර් (Robin Risser), බ්‍රයිස් සම්බා (Brice Samba).
පසුපෙළ ක්‍රීඩකයින්:
ලූකස් ඩිනේ (Lucas Digne), මාලෝ ගුස්ටෝ (Malo Gusto), ලූකස් හර්නන්ඩස් (Lucas Hernández), තියෝ හර්නන්ඩස් (Theo Hernández), ඉබ්‍රහිමා කොනාටේ (Ibrahima Konaté), ජූල්ස් කුන්ඩේ (Jules Koundé), මැක්සන්ස් ලැක්‍රොයික්ස් (Maxence Lacroix), විලියම් සාලිබා (William Saliba), ඩයොට් උපමේකානෝ (Dayot Upamecano).
මැදපෙළ ක්‍රීඩකයින්:
එන්ගෝලෝ කාන්ටේ (N’Golo Kanté), මනූ කොනේ (Manu Koné), ඇඩ්රියන් රැබියට් (Adrien Rabiot), ඕරේලියන් චුආමෙනි (Aurélien Tchouaméni), වොරන් සයර්-එමරි (Warren Zaïre-Emery).
ඉදිරිපෙළ ක්‍රීඩකයින්:
මැග්නස් අක්ලියුචේ (Maghnes Akliouche), බ්‍රැඩ්ලි බාර්කෝලා (Bradley Barcola), රයන් චර්කි (Rayan Cherki), ඔස්මාන් ඩෙම්බලේ (Ousmane Dembélé), ඩෙසිරේ ඩූඒ (Désiré Doué), ජීන්-පිලිප් මැටේටා (Jean-Philippe Mateta), කිලියන් ම්බාපේ (Kylian Mbappé), මයිකල් ඔලිසේ (Michael Olise), මාකස් තූරාම් (Marcus Thuram).














