• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2026 ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 156 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයක් ජපානය වෙත

11 September 2026
in දේශීය, පුවත්, විදෙස්
2026 ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 156 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයක් ජපානය වෙත
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
2026 ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 156 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ජාතික ඔලිම්පික් කමිටුව විසින් නිල වශයෙන් නම් කර තිබේ.
ක්‍රීඩා විෂයයන් 25ක් යටතේ තරඟ වැදීම සඳහා නම් කර ඇති මෙම සංචිතයට පුරුෂ ක්‍රීඩකයින් 100 දෙනෙක් සහ කාන්තා ක්‍රීඩිකාවන් 56 දෙනෙක් ඇතුළත් වෙති. පිහිනුම් සහ කිමිදුම්, දුනු ශිල්පය, කලාත්මක ජිම්නාස්ටික්, ජුඩෝ, බෝට්ටු පැදීම, රග්බි සෙවන්ස්, මේස පන්දු, ස්කොෂ්, බර ඉසිලීම, මල්ලවපොර, 3×3 පැසිපන්දු, වුෂු, කබඩි, වෙරළ වොලිබෝල්, මලල ක්‍රීඩා, බොක්සිං, කරාටේ, යාත්‍රාපැදීම, ටේක්කොන්ඩෝ, සර්ෆින්, බැඩ්මින්ටන්, ක්‍රිකට්, ගොෆ්, නූතන පංච ප්‍රභේදය සහ හොකී යන ක්‍රීඩා සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම පිරිස සහභාගී වේ. තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම කණ්ඩායම නිල වශයෙන් හඳුන්වා දුන් අතර, ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, අමාත්‍යාංශ ලේකම් ඒ.එච්.එම්.යූ. අරුණ බණ්ඩාර, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් එස්. අචුතන්, ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති අසංග සෙනවිරත්න සහ මහලේකම් රිෆ්ඩි ෆාමි යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ. මෙම ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා දූත පිරිසෙහි ප්‍රධාන මෙහෙයුම් ප්‍රධානියා (Chef de Mission) ලෙස ගෘප් කපිතාන් එරන්ද ගීගනගේ මහතා ද, නියෝජ්‍ය ප්‍රධාන මෙහෙයුම් ප්‍රධානියා ලෙස අශෝක් ජයකුමාර් මහතා ද කටයුතු කරනු ලබයි.
Post Views: 5
Previous Post

කල් ඉකුත් වූ ක්‍රීම් බන් අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් P&S සමාගම ප්‍රසිද්ධියේ සමාව අයදියි

Next Post

වසරේ මේ දක්වා සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් බෝම්බ ප්‍රහාර 6ක් එල්ල කර ඇති බව පොලිසිය පවසයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කලාපීය පර්යේෂණ ප්‍රවර්ධනයට RCSS සහ දකුණු ආසියානු විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්

කලාපීය පර්යේෂණ ප්‍රවර්ධනයට RCSS සහ දකුණු ආසියානු විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්

12 September 2026
වවසර හතකට පසු චීන ජනපති ෂී ජින්පිං ඉන්දියාවට

වවසර හතකට පසු චීන ජනපති ෂී ජින්පිං ඉන්දියාවට

12 September 2026
ගුරුසේවයේ උසස්වීම් ලබන ගුරුවරුන්ට  කාර්යක්ෂමතා කඩඉම්වලට විශේෂ සහනයක්

ගුරුසේවයේ උසස්වීම් ලබන ගුරුවරුන්ට කාර්යක්ෂමතා කඩඉම්වලට විශේෂ සහනයක්

12 September 2026
ගාසා වැසියන් ලක්ෂ 20ක් භාර නොගැනීම යුරෝපයේ සහ  ඊජිප්තුවේ කුහකත්වයයි

ගාසා වැසියන් ලක්ෂ 20ක් භාර නොගැනීම යුරෝපයේ සහ ඊජිප්තුවේ කුහකත්වයයි

12 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කලාපීය පර්යේෂණ ප්‍රවර්ධනයට RCSS සහ දකුණු ආසියානු විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්

කලාපීය පර්යේෂණ ප්‍රවර්ධනයට RCSS සහ දකුණු ආසියානු විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්

12 September 2026
වවසර හතකට පසු චීන ජනපති ෂී ජින්පිං ඉන්දියාවට

වවසර හතකට පසු චීන ජනපති ෂී ජින්පිං ඉන්දියාවට

12 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved