• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වසරේ මේ දක්වා සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් බෝම්බ ප්‍රහාර 6ක් එල්ල කර ඇති බව පොලිසිය පවසයි

11 September 2026
in දේශීය, පුවත්
වසරේ මේ දක්වා සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් බෝම්බ ප්‍රහාර 6ක් එල්ල කර ඇති බව පොලිසිය පවසයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් බෝම්බ ප්‍රහාර 6ක් සිදු කර ඇති අතර, ඉන් තුනක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසය තුළ සිදුව තිබීම විශේෂත්වයකි. බස්නාහිර පළාත තුළ පාතාල කල්ලි විසින් බෝම්බ භාවිත කිරීම සම්බන්ධයෙන් පොලිසියේ දැඩි අවධානය යොමුව ඇති අතර, යුද සමයේදී එල්ටීටීඊයෙන් ලබාගත් බවට සැක කෙරෙන බෝම්බ මෙලෙස භාවිත කරන බවට සැකයක් මතුව ඇත. මේ අතර, දෙහිවල සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නිවසකට අද (11) අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයකින් 17 හැවිරිදි කසුන් රශ්මික හා 11 හැවිරිදි දුමින්ද ගිහාන් යන සහෝදර දරුවන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔවුන්ගේ 55 හැවිරිදි පියා වන නලින් තුසන්ත පෙරේරා තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
පියාට එරෙහිව කිසිදු අපරාධ ඉතිහාසයක් හෝ චෝදනාවක් නොමැති අතර, අසල්වැසි නිවසේ වාසය කරන ඥාතීන් පිරිසකට මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා පැවතීම සහ ඔවුන් විදෙස්ගතව සැඟව සිටින අපරාධකරුවෙකු වන “බඩෝවිට අසංක” යන්නාගේ සමීපතමයන් වීම හේතුවෙන් නිවස මාරු වී මෙම ප්‍රහාරය අත්වැරදීමකින් එල්ල වන්නට ඇති බවට පොලිසිය සැක කරයි. පෙරේදා කළුබෝවිල පිහිටි නිවසකට බඩෝවිට අසංකගේ පාර්ශ්වය විසින් එල්ල කළ බෝම්බ ප්‍රහාරයකට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට තොරතුරු ලැබී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් තුනක් මගින් විමර්ශන ක්‍රියාත්මක වන අතරතුර, ප්‍රහාරය සඳහා යොදාගත් ත්‍රිරෝද රථය පහළ බෝපේ ප්‍රදේශයේදී දමාගොස් තිබියදී සොයාගෙන ඇත.
Post Views: 3
Previous Post

2026 ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 156 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයක් ජපානය වෙත

Next Post

රැකියා සුරකින්න AI නියාමනය කරන්න කෘතිම බුද්ධියට එරෙහිව රොබෝවරුන්ගෙන් අපූරු විරෝධතාවක්

Editor TTV News

Editor TTV News

Next Post
රැකියා සුරකින්න AI නියාමනය කරන්න කෘතිම බුද්ධියට එරෙහිව රොබෝවරුන්ගෙන් අපූරු විරෝධතාවක්

රැකියා සුරකින්න AI නියාමනය කරන්න කෘතිම බුද්ධියට එරෙහිව රොබෝවරුන්ගෙන් අපූරු විරෝධතාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගුරුසේවයේ උසස්වීම් ලබන ගුරුවරුන්ට  කාර්යක්ෂමතා කඩඉම්වලට විශේෂ සහනයක්

ගුරුසේවයේ උසස්වීම් ලබන ගුරුවරුන්ට කාර්යක්ෂමතා කඩඉම්වලට විශේෂ සහනයක්

12 September 2026
ගාසා වැසියන් ලක්ෂ 20ක් භාර නොගැනීම යුරෝපයේ සහ  ඊජිප්තුවේ කුහකත්වයයි

ගාසා වැසියන් ලක්ෂ 20ක් භාර නොගැනීම යුරෝපයේ සහ ඊජිප්තුවේ කුහකත්වයයි

12 September 2026
සිරගෙවල් දහසක දැම්මත්  2029 දී මේ රටේ ජනාධිපති  නාමල් රාජපක්ෂයි

අද ඓතිහාසික දවසක්…

12 September 2026
සිරගෙවල් දහසක දැම්මත්  2029 දී මේ රටේ ජනාධිපති  නාමල් රාජපක්ෂයි

සිරගෙවල් දහසක දැම්මත් 2029 දී මේ රටේ ජනාධිපති නාමල් රාජපක්ෂයි

12 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පිලිපීනයේ මුහුදු මධ්‍යයේ ගිනිගත් නෞකාවකින් මළ සිරුරු 30ක් ගොඩගැනීමත් සමඟ මරණ සංඛ්‍යාව 35 දක්වා ඉහළ යයි

පිලිපීනයේ මුහුදු මධ්‍යයේ ගිනිගත් නෞකාවකින් මළ සිරුරු 30ක් ගොඩගැනීමත් සමඟ මරණ සංඛ්‍යාව 35 දක්වා ඉහළ යයි

11 September 2026

නෝර්වීජියානු රජුගේ අවමංගල්‍යයෙන් දින දෙකකට පසු 94 හැවිරිදි වියේ පසුවූ නෝර්වීජියානු කුමරිය අභාවප්‍රාප්ත වෙයි

11 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved