• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාව යළිත් ඉහළ මධ්‍යම ආදායම් ලබන රටවල් අතරට

2 July 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාව යළිත්  ඉහළ මධ්‍යම ආදායම් ලබන  රටවල් අතරට
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
ලෝක බැංකුව විසින් ඊයේ නිකුත් කරන ලද නවතම ආර්ථික වර්ගීකරණයට අනුව, ශ්‍රී ලංකාව යළිත් වරක් ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණය කර තිබේ.
2022 වසරේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට ආර්ථිකය දැඩි ලෙස කඩාවැටීමකට ලක්වීම නිසා, ශ්‍රී ලංකාව පහළ මධ්‍යම ආදායම් ලබන රටක් දක්වා පහත වැටී තිබුණි. එහෙත් එම අර්බුදයෙන් වසර තුනකට පසු, 2025 වසර වන විට මෙරට දළ දේශීය නිෂ්පාදිතය 5%ක සැලකිය යුතු වර්ධනයක් අත්කර ගැනීමට සමත්ව ඇති බව ලෝක බැංකු වාර්තාව පෙන්වා දෙයි.
මෙම වසරේ ලෝක බැංකු ඇගයීමට රටවල් 218ක් ලක්වූ අතර, ශ්‍රී ලංකාවට අමතරව ජෝර්දානය, මයික්‍රොනීසියාව, පිලිපීනය සහ වියට්නාමය යන රටවල් ද පහළ මධ්‍යම ආදායම් කාණ්ඩයේ සිට ඉහළ මධ්‍යම ආදායම් ලබන රටවල් දක්වා ඉදිරියට පැමිණ ඇත.
මීට අමතරව, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සහ ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීමේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සඳහා ඩොලර් මිලියන 150ක මුදලක් අනුමත කිරීමට ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය ද ඊයේ (01) පියවර ගත්තේය.
Post Views: 13
Previous Post

ඩෙංගු වසංගත තත්ත්වයක් යහපාලන සමයේ රෝග හයක් රටින් තුරන් කළා

Next Post

ජාතික රෝහලට නවීනතම කැත් රසායනාගාර ඒකක දෙකක් සහ නවීකරණය කළ හෘද රෝග සායනයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

30 September 2026
උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

30 September 2026
ගම්පොල නගරයට  රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

ගම්පොල නගරයට රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

30 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved