• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලබන 08, 09 සහ 10 දින තුනේ විශේෂ මදුරු මර්දන වැඩසටහන්

6 June 2026
in දේශීය, පුවත්
ලබන 08, 09 සහ 10 දින තුනේ  විශේෂ මදුරු මර්දන  වැඩසටහන්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත විශේෂ මදුරු මර්දන ජාතික වැඩසටහනක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව ජූනි මස 08, 09 සහ 10 යන දින තුන විශේෂ මදුරු මර්දන දින ලෙස නම් කර ඇති අතර, මෙම වැඩසටහන දිස්ත්‍රික්ක 14ක පිහිටි අධි අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 74ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වනුයේ ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීමයි. මෙවර ඩෙංගු රෝගී තත්ත්වය වසර පුරා වර්ධනයක් පෙන්නුම් කරන බව පෙන්වා දෙන ජාතික ඩෙංගු මර්දන ඒකකය, 2026 වසරේ මේ දක්වා කාලය තුළ රෝගීන් 35,300කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ද වාර්තා කරයි. ඉන් 50%ක ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වීම විශේෂත්වයකි. පසුගිය ස්වභාවික ව්‍යසනයන් සහ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය මෙම රෝගී වර්ධනයට ප්‍රධාන හේතු වී ඇත.
එමෙන්ම, පසුගිය වෙසක් උත්සව සමයේ රිය අනතුරු සහ දියේ ගිලීම් අනතුරුවල වැඩිවීමක් දැකගත හැකි වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා සඳහන් කළේය. දීර්ඝ නිවාඩු කාල සීමාවන් තුළ මාර්ග තදබදය ඉහළ යාම සහ දන්සල් ආශ්‍රිතව ඇති වූ තදබදය වැනි සාධක අනතුරු සඳහා හේතු වී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම මදුරු මර්දන දින තුන තුළ තම නිවෙස්, සේවා ස්ථාන සහ අවට පරිසරය මදුරුවන් බෝවන ස්ථානවලින් තොරව පිරිසිදුව තබා ගැනීමට උපරිම සහයෝගය ලබා දෙන ලෙසයි. පිරිසිදු නොකරන ස්ථානවල හිමිකරුවන්ට එරෙහිව රතු නිවේදන නිකුත් කිරීම සහ නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගැනීමට ද සෞඛ්‍ය අංශ තීරණය කර ඇත.
Post Views: 0
Previous Post

චිත්‍රපට හරහා ක්‍රියාත්මක වන දුම්කොළ සමාගම්වල අඳුරු වෙළඳ උපක්‍රම තාරකාවන් ලවා සිනමාවෙන් දුම්වැටි ප්‍රවර්ධනය කිරීමේ උගුල හදුනාගමු

Next Post

ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක මුහුදු මෙහෙයුම්

Editor TTV News

Editor TTV News

Next Post
ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක  මුහුදු මෙහෙයුම්

ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක මුහුදු මෙහෙයුම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved