• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උතුරු මුහුදේ අයහපත් කාලගුණයට හසුවී අතුරුදන් වූ ලාංකික ධීවරයින් තිදෙනෙක් නාවික හමුදාවෙන් නිරුපද්‍රිතව බේරාගනියි

8 June 2026
in දේශීය, පුවත්
උතුරු මුහුදේ අයහපත් කාලගුණයට හසුවී අතුරුදන් වූ ලාංකික ධීවරයින් තිදෙනෙක් නාවික හමුදාවෙන් නිරුපද්‍රිතව බේරාගනියි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවට උතුරු දෙසින් වූ ගැඹුරු මුහුදේදී අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්ව සිටි ලාංකික ධීවර යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයින් තිදෙනෙකු (03) නිරුපද්‍රිතව මුදා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (07) සමත්ව තිබේ.
ධීවරයින් තිදෙනෙකු රැගත් මෙම ධීවර යාත්‍රාව උතුරු මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදී දරුණු ලෙස අයහපත් කාලගුණයට හසුවී ඇති අතර, ඉන් අනතුරුව ඔවුන්ගේ ගොඩබිම සමඟ පැවති සන්නිවේදනය ද මුළුමනින්ම බිඳ වැටී තිබුණි. ඒ පිළිබඳව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් සිදුකළ හදිසි දැනුම් දීමකට අනුව වහාම ක්‍රියාත්මක වූ කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (MRCC Colombo) නාවික හමුදා යාත්‍රා යොදවමින් විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කරන ලදී.
ඊයේ සහ පෙරේදා යන දෙදින පුරා නාවික හමුදා යාත්‍රා මඟින් එම මුහුදු ප්‍රදේශයේ සිදුකරන ලද අඛණ්ඩ සෝදිසි මෙහෙයුමකදී, අනලයිතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේ පාවෙමින් තිබූ මෙම ධීවර යාත්‍රාව සහ ධීවරයින් සොයා ගැනීමට නාවික හමුදාවට හැකිව තිබේ.
පසුව ඊයේ (07) එම ධීවරයින් තිදෙනා නිරුපද්‍රිතව මුදාගත් නාවික හමුදා නිලධාරීන්, එන්ජිම අක්‍රීය වී ආපදාවට පත්ව තිබූ ධීවර යාත්‍රාව ද නාවික හමුදා යාත්‍රාවක ආධාරයෙන් ආරක්ෂිතව ගොඩබිම වෙත ඇදගෙන ඒමට කටයුතු කර ඇත.
Post Views: 13
Previous Post

සුරේෂ් සලේගේ පවුල ඉලක්ක කරමින් සමාජ මාධ්‍ය ත්‍රස්තවාදයක් කොටුවේ සත්‍යග්‍රහය උණුසුම් වෙයි

Next Post

PTA පනත එක්කෝ සංශෝධනය කළ යුතුයි

Editor TTV News

Editor TTV News

Next Post
PTA පනත එක්කෝ සංශෝධනය කළ යුතුයි

PTA පනත එක්කෝ සංශෝධනය කළ යුතුයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රෝහණ විජේවීරගේ පවුල පිළිබඳ  ප්‍රශ්නයෙන් පාර්ලිමේන්තුව උණුසුම්  දයාසිරි ආණ්ඩුව සමඟ  පැටලේ

රෝහණ විජේවීරගේ පවුල පිළිබඳ ප්‍රශ්නයෙන් පාර්ලිමේන්තුව උණුසුම් දයාසිරි ආණ්ඩුව සමඟ පැටලේ

21 July 2026
අධිවේගයේ වේගයෙන් යද්දී වාහනයේ ටයරය පුපුරලා…

අධිවේගයේ වේගයෙන් යද්දී වාහනයේ ටයරය පුපුරලා…

21 July 2026
හෝමාගම  කර්මාන්තශාලා ගින්නෙන්  පුද්ගලයින් 5 දෙනෙකු  ජීවිතක්ෂයට

හෝමාගම කර්මාන්තශාලා ගින්නෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට

21 July 2026
ඇගේ සලකුණ තබමු  ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ කථා යළි අරඹයි

ඇගේ සලකුණ තබමු ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ කථා යළි අරඹයි

21 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හමාස් සංවිධානයේ  නව නායකයා ලෙස  කලීල් අල්-හයියා පත් කෙරේ

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීම ගැන නීතිඥ සංගමයෙන් අධිකරණ ඇමතිට යළිත් ලිපියක්

20 July 2026
හමාස් සංවිධානයේ  නව නායකයා ලෙස  කලීල් අල්-හයියා පත් කෙරේ

හමාස් සංවිධානයේ නව නායකයා ලෙස කලීල් අල්-හයියා පත් කෙරේ

20 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved