• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ ඒම සඳහා මාකුඹුරින් විශේෂ බස් රථ සේවාවක්

17 April 2026
in දේශීය, පුවත්
ගම්බිම් බලා ගිය ජනතාවට  නැවත කොළඹ ඒම සඳහා  මාකුඹුරින් විශේෂ බස් රථ  සේවාවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අලුත් අවුරුදු නිවාඩුව සඳහා ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීම සඳහා අද (අප්‍රේල් 17) සිට විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. මෙම විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ලබන සඳුදා උදෑසන දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ කළමනාකරණ සහකාර නිමල් වෙත්තසිංහ මහතා සඳහන් කළේ, මගීන්ගේ පැමිණීම මත පදනම්ව කාලසටහන් සංශෝධනය කරමින් අවශ්‍ය පරිදි බස් රථ ධාවනයට එක් කරන බවයි. විශේෂයෙන් ප්‍රධාන නගර වෙත මගීන් පැමිණෙන ප්‍රමාණය අනුව ඉතා ඉක්මනින් බස් රථ පිටත් කර හැරීමට කටයුතු යොදා ඇති අතර, ඒ හරහා මගී ජනතාවට සිදුවන අපහසුතා අවම කිරීමට පියවර ගෙන ඇත. අද දිනයේ සිට ජනතාව වැඩි වශයෙන් කොළඹ බලා පැමිණෙනු ඇතැයි අපේක්ෂිතය.
Post Views: 2
Previous Post

Elon Musk ගේ ‘X Money’ සේවාව අප්‍රේල් මාසයේදී දියත් කිරීමට සූදානම්

Next Post

සතෝෂිගේ බිට්කොයින් ප්‍රමාණය හෙළි කළ හැකි “Quantum-Resistant” සංක්‍රමණයට සූදානම් වන ලෙස ඇඩම් බැක් (Adam Back) පවසයි

Editor TTV News

සතෝෂිගේ බිට්කොයින් ප්‍රමාණය හෙළි කළ හැකි "Quantum-Resistant" සංක්‍රමණයට සූදානම් වන ලෙස ඇඩම් බැක් (Adam Back) පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාර්මර් හට  ඉල්ලා අස්වන ලෙස බලපෑම් එල්ල වෙයි

බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාර්මර් හට ඉල්ලා අස්වන ලෙස බලපෑම් එල්ල වෙයි

17 April 2026
චීනය තායිවාන  විපක්ෂයේ හඬ උපයෝගී කරගනිමින්  තොරතුරු යුද්ධයක් දියත් කරයි

මිනිස් ලිවීම්වලට වඩාත්ම  සමාන ප්‍රතිඵල ලබාදීමෙන්  Google Gemini පෙරමුණට ChatGPT පසුබෑමක

Nikita Bier සහ Aravind Srinivas අතර  ‘X’ සමාජ මාධ්‍යයේ උණුසුම් සංවාදයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

චීනය තායිවාන  විපක්ෂයේ හඬ උපයෝගී කරගනිමින්  තොරතුරු යුද්ධයක් දියත් කරයි

චීනය තායිවාන විපක්ෂයේ හඬ උපයෝගී කරගනිමින් තොරතුරු යුද්ධයක් දියත් කරයි

17 April 2026
මිනිස් ලිවීම්වලට වඩාත්ම  සමාන ප්‍රතිඵල ලබාදීමෙන්  Google Gemini පෙරමුණට ChatGPT පසුබෑමක

මිනිස් ලිවීම්වලට වඩාත්ම සමාන ප්‍රතිඵල ලබාදීමෙන් Google Gemini පෙරමුණට ChatGPT පසුබෑමක

17 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved