• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නිල අංක තහඩු නැතත් විකෘති තහඩු ගැහුවොත් දඩ

A4 කොළයක ප්‍රදර්ශනය කිරීමට පොලිසියෙන් අවසර

24 May 2026
in දේශීය, පුවත්
නිල අංක තහඩු නැතත් විකෘති තහඩු ගැහුවොත් දඩ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් නිල වාහන අංක තහඩු නිකුත් කිරීම තාවකාලිකව ප්‍රමාද වුව ද, ප්‍රමිතිය විකෘති කරන ලද විසිතුරු අංක තහඩු සවිකර රථවාහන ධාවනය කිරීමට කිසිසේත්ම ඉඩ ලබා නොදෙන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා පවසයි.
කෙසේ වෙතත්, පවතින ප්‍රායෝගික අපහසුතාව සැලකිල්ලට ගෙන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශවලට අනුකූලව ‘A4’ ප්‍රමාණයේ සුදු කොළයක පැහැදිලිව මුද්‍රණය කරන ලද අංක තහඩුවක් වාහනයේ ප්‍රදර්ශනය කරමින් ධාවනය කිරීමට කිසිදු බාධාවක් නොමැති බව ද හෙතෙම සඳහන් කළේය.
නිසි සැපයුම්කරුවෙකු නොමැති වීම හේතුවෙන් මාස 10ක පමණ කාලයක සිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් නිල වාහන අංක තහඩු නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නතර වී තිබුණි. මේ හේතුවෙන් මේ වන විට මෙරට මුද්‍රණය කිරීමට ඇති සමස්ත අංක තහඩු සංඛ්‍යාව ලක්ෂ 4ක් පමණ වන බව වාර්තා වේ. කෙසේ වෙතත්, ලබන ජූනි මස 10 වැනිදා හෝ ඊට ප්‍රථම නැවතත් නිල වශයෙන් අංක තහඩු නිකුත් කිරීමේ කටයුතු ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.
නිල අංක තහඩු ලැබෙන තෙක් අලුතින් ලියාපදිංචි වන වාහන හිමියන් පිටස්තර වෙළෙඳසැල්වලින් විවිධ වර්ණ, ප්‍රමාණ සහ විසිතුරු හැඩතලවලින් යුතු ප්‍රමිතියෙන් තොර අංක තහඩු සවිකර ධාවනය කිරීම මේ වන විට සුලබ වී ඇත. මෝටර් රථ ප්‍රවාහන පනතට අනුව එවැනි විකෘති කරන ලද අංක තහඩු සහිත වාහන සඳහා පොලිසිය දිගින් දිගටම දඩ නියම කරන බැවින්, නිල තහඩු ලැබෙන තෙක් ‘A4’ කොළයක පමණක් අංකය ප්‍රදර්ශනය කරන ලෙස රථවාහන පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
Post Views: 5
Previous Post

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ බලය නැවතත් රන්සිරි පෙරේරාට විධායක කමිටු සභාපති ලෙස කමලනාත් ජිනදාස පත්වෙයි

Next Post

සෝමාවතිය රක්ෂිතයේ ගසක් මුල වළදමා තිබූ T-56ක් මතුවෙයි

Editor TTV News

Editor TTV News

Next Post
සෝමාවතිය රක්ෂිතයේ ගසක් මුල වළදමා තිබූ T-56ක් මතුවෙයි

සෝමාවතිය රක්ෂිතයේ ගසක් මුල වළදමා තිබූ T-56ක් මතුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහ වැසි මැද ආ සුළඟින් හලාවත නිවාස 200ක වහලවල් ගැලවී යයි

මහ වැසි මැද ආ සුළඟින් හලාවත නිවාස 200ක වහලවල් ගැලවී යයි

24 May 2026
සෝමාවතිය රක්ෂිතයේ ගසක් මුල වළදමා තිබූ T-56ක් මතුවෙයි

සෝමාවතිය රක්ෂිතයේ ගසක් මුල වළදමා තිබූ T-56ක් මතුවෙයි

24 May 2026
නිල අංක තහඩු නැතත් විකෘති තහඩු ගැහුවොත් දඩ

නිල අංක තහඩු නැතත් විකෘති තහඩු ගැහුවොත් දඩ

24 May 2026
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ බලය නැවතත් රන්සිරි පෙරේරාට විධායක කමිටු සභාපති ලෙස කමලනාත් ජිනදාස පත්වෙයි

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ බලය නැවතත් රන්සිරි පෙරේරාට විධායක කමිටු සභාපති ලෙස කමලනාත් ජිනදාස පත්වෙයි

24 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහ වැසි මැද ආ සුළඟින් හලාවත නිවාස 200ක වහලවල් ගැලවී යයි

මහ වැසි මැද ආ සුළඟින් හලාවත නිවාස 200ක වහලවල් ගැලවී යයි

24 May 2026
සෝමාවතිය රක්ෂිතයේ ගසක් මුල වළදමා තිබූ T-56ක් මතුවෙයි

සෝමාවතිය රක්ෂිතයේ ගසක් මුල වළදමා තිබූ T-56ක් මතුවෙයි

24 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved