මධ්‍යම බැංකුවේ නවතම සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව මෙම තොරතුරු අනාවරණය වේ.
එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන පරිදි, 2026 අප්‍රේල් මස අවසානය වන විට ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 6.77ක් ලෙස තාවකාලිකව ඇස්තමේන්තු කර ඇත. චීන මහජන බැංකුව සමඟ ඇති කරගත් විනිමය හුවමාරු ගිවිසුමෙන් ලැබුණු අරමුදල් ද මෙම සංචිතයට ඇතුළත් වේ.
















