ශ්රී ලංකාවේ නිල සංචිත වත්කම් 2026 අගෝස්තු මාසයේ පැවති අමෙරිකානු ඩොලර් බිලියන 6.92ක ප්රමාණය සැප්තැම්බර් මාසය වන විට 1.1%කින් පහළ ගොස් ඇති බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
ඒ අනුව, 2026 සැප්තැම්බර් මාසය අවසාන වන විට මෙරට නිල සංචිත ප්රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 6.85ක් දක්වා අඩු වී තිබේ.
Post Views: 5