• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

HSBC ප්‍රධාන විධායක නිලධාරියාගේ ප්‍රකාශය හර්ෂ ද සිල්වා ආරක්ෂා කරයි

20 April 2026
in දේශීය, පුවත්
HSBC ප්‍රධාන විධායක නිලධාරියාගේ ප්‍රකාශය  හර්ෂ ද සිල්වා ආරක්ෂා කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව බොරතෙල් බැරලයක් සඳහා ඩොලර් 286ක් ගෙවා ඇති බවට HSBC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා සිදුකළ ප්‍රකාශය විකෘති කිරීමට රජය උත්සාහ කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා චෝදනා කරයි
HSBC ප්‍රධාන විධායක නිලධාරියා අදාළ මිල සඳහන් කළේ ‘පිරිපහදු කළ තෙල්’ (Refined Oil) සඳහා මිස ‘බොරතෙල්’ (Crude Oil) සඳහා නොවන බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. යුද්ධය හේතුවෙන් සිදුවූ බලපෑම විශ්ලේෂණය කිරීමට ඔහු එම ප්‍රකාශය කළද, ජාතික ජන බලවේගය ප්‍රමුඛ රජය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) එය හිතාමතාම වැරදි ලෙස අර්ථකථනය කරමින් HSBC බැංකුවට එරෙහිව නඩු පවරන බවට තර්ජනය කිරීම ලැජ්ජා සහගත බව ඔහු සිය X පණිවිඩයකින් සඳහන් කළේය.
රජය මෙම ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කර ඇති අතර, ඔවුන් පවසන්නේ මෙරටට ගෙන්වන බොරතෙල් කිසිවිටෙකත් එවැනි ඉහළ මිලකට මිලදී ගෙන නොමැති බවයි. මැදපෙරදිග අර්බුදයෙන් පසු මෙරටට ලැබුණු බොරතෙල් නැව්ගත කිරීම් බැරලයක් ඩොලර් 71.99 සිට 113.29 දක්වා වූ මිල ගණන් යටතේ ලබාගෙන ඇති බව CPC සභාපතිවරයා මීට පෙර නිවේදනය කළේය.
Post Views: 2
Previous Post

ඇමෙරිකාව ඉරාන නෞකාවක් අත්අඩංගුවට ගනී

Next Post

සාම පාගමන සමස්ත ජනතාවටම සාමයේ පණිවුඩය සහ සැබෑ බුදුදහමේ අරුථ කියාදෙනවා

Editor TTV News

Editor TTV News

Next Post
සාම පාගමන සමස්ත ජනතාවටම  සාමයේ පණිවුඩය සහ සැබෑ  බුදුදහමේ අරුථ කියාදෙනවා

සාම පාගමන සමස්ත ජනතාවටම සාමයේ පණිවුඩය සහ සැබෑ බුදුදහමේ අරුථ කියාදෙනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පාස්කු ප්‍රහාරයට වසර 7ක්

පාස්කු ප්‍රහාරයට වසර 7ක්

20 April 2026
දමිළ ජනතාව වෙනුවෙන් සිව්වන අදියර යටතේ තවත් නිවාස 10,000ක් ඉදිකිරීමට කටයුතු කරන බව ඉන්දීය උප ජනාධිපති සඳහන් කළේය

දමිළ ජනතාව වෙනුවෙන් සිව්වන අදියර යටතේ තවත් නිවාස 10,000ක් ඉදිකිරීමට කටයුතු කරන බව ඉන්දීය උප ජනාධිපති සඳහන් කළේය

20 April 2026
එකම පවුලේ පිරිසක්  ගමන්ගත් ත්‍රීරෝද රථයක්  අඩි 50ක ප්‍රපාතයකට පෙරළෙයි

එකම පවුලේ පිරිසක් ගමන්ගත් ත්‍රීරෝද රථයක් අඩි 50ක ප්‍රපාතයකට පෙරළෙයි

20 April 2026
ජපානයට මැග්නිටියුඩ් 7.4ක  ප්‍රබල භූමිකම්පාවක්

ජපානයට මැග්නිටියුඩ් 7.4ක ප්‍රබල භූමිකම්පාවක්

20 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පාස්කු ප්‍රහාරයට වසර 7ක්

පාස්කු ප්‍රහාරයට වසර 7ක්

20 April 2026
දමිළ ජනතාව වෙනුවෙන් සිව්වන අදියර යටතේ තවත් නිවාස 10,000ක් ඉදිකිරීමට කටයුතු කරන බව ඉන්දීය උප ජනාධිපති සඳහන් කළේය

දමිළ ජනතාව වෙනුවෙන් සිව්වන අදියර යටතේ තවත් නිවාස 10,000ක් ඉදිකිරීමට කටයුතු කරන බව ඉන්දීය උප ජනාධිපති සඳහන් කළේය

20 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved