• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සාම පාගමන සමස්ත ජනතාවටම සාමයේ පණිවුඩය සහ සැබෑ බුදුදහමේ අරුථ කියාදෙනවා

පූජ්‍ය පන්නිල ආනන්ද හිමි

20 April 2026
in දේශීය, පුවත්
සාම පාගමන සමස්ත ජනතාවටම  සාමයේ පණිවුඩය සහ සැබෑ  බුදුදහමේ අරුථ කියාදෙනවා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
“සාම පාගමන” යනු බෞද්ධයන්ට පමණක් නොව සමස්ත ජනතාවටම සාමයේ පණිවුඩය සහ සැබෑ බුදුදහමේ අර්ථය කියාදෙන උදාර වැඩසටහනක් බව ආචාර්ය පූජ්‍ය පන්නිල ආනන්ද ස්වාමීන් වහන්සේ පවසති
ජාත්‍යන්තර මට්ටමින් පිළිගැනීමට ලක්ව ඇති ‘Walk for Peace’ වැඩසටහන හෙට (අප්‍රේල් 21) සිට 28 දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වේ. පූජ්‍ය පන්නකාර හිමියන්ගේ නායකත්වයෙන් සහ මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම පාගමන අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් සහ සර්වඥ ධාතූන් වහන්සේලා රැගෙන දිවයිනේ ප්‍රධාන නගර කිහිපයක් ඔස්සේ කොළඹ නිදහස් චතුරශ්‍රය දක්වා ගමන් කිරීමට නියමිතය.
මෙම පාගමන රටට සුවිශේෂී වූ සාමකාමී පණිවුඩයක් ලබාදෙන බැවින්, කිසිදු කලබලයකින් තොරව ඒ සඳහා එක්වීම මහජනතාවගේ වගකීමක් බව ජනාධිපති මාධ්‍ය උපදේශක චන්දන සූරියබණ්ඩාර මහතා එම වැඩසටහනේදීම අවධාරණය කළේය. මෙරට බෞද්ධ උරුමය සහ සංස්කෘතික අනන්‍යතාවය ලොවට විදහා දක්වන මෙම පුණ්‍ය කටයුත්ත රජයේ පූර්ණ අනුග්‍රහය ඇතිව සංවිධානය කර තිබේ.
Post Views: 1
Previous Post

HSBC ප්‍රධාන විධායක නිලධාරියාගේ ප්‍රකාශය හර්ෂ ද සිල්වා ආරක්ෂා කරයි

Next Post

බලය ලබාගැනීම සඳහා නව වසරේ ලොකු සැලැස්මක් ඇති බව මහින්ද රාජපක්ෂ පවසයි

Editor TTV News

Editor TTV News

Next Post
බලය ලබාගැනීම සඳහා  නව වසරේ ලොකු සැලැස්මක් ඇති බව  මහින්ද රාජපක්ෂ පවසයි

බලය ලබාගැනීම සඳහා නව වසරේ ලොකු සැලැස්මක් ඇති බව මහින්ද රාජපක්ෂ පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පාස්කු ප්‍රහාරයට වසර 7ක්

පාස්කු ප්‍රහාරයට වසර 7ක්

20 April 2026
දමිළ ජනතාව වෙනුවෙන් සිව්වන අදියර යටතේ තවත් නිවාස 10,000ක් ඉදිකිරීමට කටයුතු කරන බව ඉන්දීය උප ජනාධිපති සඳහන් කළේය

දමිළ ජනතාව වෙනුවෙන් සිව්වන අදියර යටතේ තවත් නිවාස 10,000ක් ඉදිකිරීමට කටයුතු කරන බව ඉන්දීය උප ජනාධිපති සඳහන් කළේය

20 April 2026
එකම පවුලේ පිරිසක්  ගමන්ගත් ත්‍රීරෝද රථයක්  අඩි 50ක ප්‍රපාතයකට පෙරළෙයි

එකම පවුලේ පිරිසක් ගමන්ගත් ත්‍රීරෝද රථයක් අඩි 50ක ප්‍රපාතයකට පෙරළෙයි

20 April 2026
ජපානයට මැග්නිටියුඩ් 7.4ක  ප්‍රබල භූමිකම්පාවක්

ජපානයට මැග්නිටියුඩ් 7.4ක ප්‍රබල භූමිකම්පාවක්

20 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පාස්කු ප්‍රහාරයට වසර 7ක්

පාස්කු ප්‍රහාරයට වසර 7ක්

20 April 2026
දමිළ ජනතාව වෙනුවෙන් සිව්වන අදියර යටතේ තවත් නිවාස 10,000ක් ඉදිකිරීමට කටයුතු කරන බව ඉන්දීය උප ජනාධිපති සඳහන් කළේය

දමිළ ජනතාව වෙනුවෙන් සිව්වන අදියර යටතේ තවත් නිවාස 10,000ක් ඉදිකිරීමට කටයුතු කරන බව ඉන්දීය උප ජනාධිපති සඳහන් කළේය

20 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved