• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ජාතික ඔලිම්පික් කමිටුවේ නව නිලධාරී මණ්ඩලය තේරීමේ තීරණාත්මක නිලවරණය අද

25 April 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
ජාතික ඔලිම්පික් කමිටුවේ  නව නිලධාරී මණ්ඩලය තේරීමේ  තීරණාත්මක නිලවරණය අද
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ නව නිලධාරී මණ්ඩලය තේරී පත් කර ගැනීම සඳහා වන නිලවරණය අද පස්වරුවේ කොළඹ පිහිටි එම කමිටු මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබේ. මෙවර නිලවරණය සුවිශේෂී වන්නේ සභාපති ධුරය සඳහා ප්‍රබල අපේක්ෂකයින් පස් දෙනෙකු තරඟ වැදීම හේතුවෙන් ඉතා තියුණු මුහුණුවරක් ගෙන තිබීමයි. ක්‍රීඩා සංගම් ආරංචි මාර්ගවලට අනුව පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර්, බේස්බෝල් සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න සහ ඉලක්කයට වෙඩි තැබීමේ සම්මේලනය නියෝජනය කරන ශිරන්ත පීරිස් යන මහත්වරුන් මෙම සභාපති ධුර සටනේ පෙරමුණේ පසුවෙති.
මෙම නිලවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පිළිගත් ක්‍රීඩා සංගම් 28කට සහ ක්‍රීඩක කමිටුව නියෝජනය කරන නියෝජිතයන් දෙදෙනෙකුට අවස්ථාව හිමි වන අතර ඒ අනුව භාවිත කිරීමට නියමිත මුළු ඡන්ද සංඛ්‍යාව 30කි. ඉදිරි වසර හතරක කාලය සඳහා මෙරට ඔලිම්පික් ක්‍රීඩා පරිපාලනය මෙහෙයවන කණ්ඩායම කවුරුන්ද යන්න තීරණය වන මෙම මැතිවරණය මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ අනාගත ගමන්මග කෙරෙහි තීරණාත්මක බලපෑමක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 3
Previous Post

ශ්‍රී ලංකාවේ සුන්දරත්වය විදහාපාන Beauty of Sri Lanka ඡායාරූප ප්‍රදර්ශනය හෙට ලොස් ඇන්ජලිස් නුවරදී

Next Post

හෝමාගම ගගනගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් කෝටි 12ක හෙරොයින් සමඟ දැලේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ආරක්ෂක ලේකම් සහ  එක්සත් ජාතීන්ගේ ඇමරිකානු නිත්‍ය නියෝජිත  අතර නිව්යෝර්ක්හිදී සාකච්ඡා

ආරක්ෂක ලේකම් සහ එක්සත් ජාතීන්ගේ ඇමරිකානු නිත්‍ය නියෝජිත අතර නිව්යෝර්ක්හිදී සාකච්ඡා

25 April 2026
ඉරාන විදේශ අමාත්‍යවරයා  සහ ඇමරිකානු නියෝජිතයන් අතර  තීරණාත්මක හමුවක්  පාකිස්තානයේදී

ශ්‍රී ලංකාවේ සංචාරක සහ උත්සව  ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට Sri Lanka Event Calendar වෙබ් අඩවිය එළිදක්වයි

ඉන්දුනීසියානු නියෝජ්‍ය විදේශ ඇමති  සහ අමාත්‍ය විජිත හේරත්  අතර ද්විපාර්ශ්වික සාකච්ඡා

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආරක්ෂක ලේකම් සහ  එක්සත් ජාතීන්ගේ ඇමරිකානු නිත්‍ය නියෝජිත  අතර නිව්යෝර්ක්හිදී සාකච්ඡා

ආරක්ෂක ලේකම් සහ එක්සත් ජාතීන්ගේ ඇමරිකානු නිත්‍ය නියෝජිත අතර නිව්යෝර්ක්හිදී සාකච්ඡා

25 April 2026
ඉරාන විදේශ අමාත්‍යවරයා  සහ ඇමරිකානු නියෝජිතයන් අතර  තීරණාත්මක හමුවක්  පාකිස්තානයේදී

ඉරාන විදේශ අමාත්‍යවරයා සහ ඇමරිකානු නියෝජිතයන් අතර තීරණාත්මක හමුවක් පාකිස්තානයේදී

25 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved