• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පළාත් සභා මැතිවරණය පවත්වන්න උනන්දුවක් නැත්නම් කාලය නාස්ති කරන්න එපා

විපක්ෂය රජයට කියයි

11 May 2026
in දේශීය, පුවත්
පළාත් සභා මැතිවරණය පවත්වන්න  උනන්දුවක් නැත්නම් කාලය නාස්ති කරන්න එපා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පළාත් සභා මැතිවරණ නීති සංශෝධනය කිරීම සඳහා පත් කර ඇති තේරීම් කාරක සභාව හරහා රජය කාලය නාස්ති නොකළ යුතු බව සමගි ජන බලවේගය (SJB), ඉලංගෙයි තමිල් අරසු පක්ෂය (ITAK) සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (SLMC) අද (11) රජයට අවධාරණය කළේය. කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයන් මෙම අදහස් පළ කළහ.
මෙහිදී අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වත්මන් රජය, පළාත් සභා ක්‍රමයට එරෙහිව සිය මුල්කාලීන ස්ථාවරයට යළි ගමන් කරමින් මැතිවරණය පැවැත්වීම මඟහරිමින් සිටින බවයි. තේරීම් කාරක සභා පත් කරමින් කාලය නාස්ති නොකර මැතිවරණය සම්බන්ධයෙන් රජය පැහැදිලි ස්ථාවරයක් ඉදිරිපත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
පසුගිය මාර්තු මාසයේදී පත් කරන ලද මෙම තේරීම් කාරක සභාව මාස තුනක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බැවින්, එළඹෙන මැයි 22 වැනිදා ඒ සම්බන්ධයෙන් යම් තීරණයක් ලැබෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් නිසාම් කාරියප්පර් මහතා සඳහන් කළේය. ඉන්දියාව තුළ බලය විමධ්‍යගත කිරීම සාර්ථකව ක්‍රියාත්මක වුවද ශ්‍රී ලංකාව තුළ එය නිසි ලෙස ඉටු නොවන බව ද රංජිත් මද්දුම බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 0
Previous Post

තමිල්නාඩුව පුරා දැඩි හින්දි විරෝධයක්

Next Post

අමෙරිකාවට මත්ස්‍ය අපනයනයට තිබූ බාධා ඉවත් වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
අමෙරිකාවට මත්ස්‍ය අපනයනයට  තිබූ බාධා ඉවත් වෙයි

අමෙරිකාවට මත්ස්‍ය අපනයනයට තිබූ බාධා ඉවත් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
චීන රජයේ ආධාර මත  බදුල්ල ශික්ෂණ රෝහලට  රුපියල් ලක්ෂ 35ක  රුධිර කාන්දුකරණ යන්ත්‍රයක්

චීන රජයේ ආධාර මත බදුල්ල ශික්ෂණ රෝහලට රුපියල් ලක්ෂ 35ක රුධිර කාන්දුකරණ යන්ත්‍රයක්

11 May 2026
වසර 26කට පසු  ජාතික පාරිසරික පනත  සංශෝධනය කෙරේ

වසර 26කට පසු ජාතික පාරිසරික පනත සංශෝධනය කෙරේ

11 May 2026
පවුල් ආරවුලක් දුරදිග ගොස්  මහනුවරදී තරුණයෙකු  පොරවකින් කොටා ඝාතනය කෙරේ

පවුල් ආරවුලක් දුරදිග ගොස් මහනුවරදී තරුණයෙකු පොරවකින් කොටා ඝාතනය කෙරේ

11 May 2026
මහ වැස්සෙන්  ගලේවෙල පවුල් රැසක් පීඩාවට

මහ වැස්සෙන් ගලේවෙල පවුල් රැසක් පීඩාවට

11 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

චීන රජයේ ආධාර මත  බදුල්ල ශික්ෂණ රෝහලට  රුපියල් ලක්ෂ 35ක  රුධිර කාන්දුකරණ යන්ත්‍රයක්

චීන රජයේ ආධාර මත බදුල්ල ශික්ෂණ රෝහලට රුපියල් ලක්ෂ 35ක රුධිර කාන්දුකරණ යන්ත්‍රයක්

11 May 2026
වසර 26කට පසු  ජාතික පාරිසරික පනත  සංශෝධනය කෙරේ

වසර 26කට පසු ජාතික පාරිසරික පනත සංශෝධනය කෙරේ

11 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved