• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

අමෙරිකාවට මත්ස්‍ය අපනයනයට තිබූ බාධා ඉවත් වෙයි

මුහුදු කකුළුවන් සඳහා නිල අනුමැතිය හිමිවෙයි

11 May 2026
in පුවත්, විදෙස්
අමෙරිකාවට මත්ස්‍ය අපනයනයට  තිබූ බාධා ඉවත් වෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
අමෙරිකා එක්සත් ජනපදය වෙත මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කිරීමේදී පනවා තිබූ බාධා ඉවත් වී ඇති බවත්, විශේෂයෙන් මෙරට මුහුදු කකුළුවන් අපනයනය සඳහා අමෙරිකානු රජයේ නිල අනුමැතිය හිමිවී ඇති බවත් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය නිවේදනය කරයි. අමෙරිකානු “සාගර ක්ෂීරපායින් ආරක්ෂා කිරීමේ පනත” යටතේ පනවා තිබූ දැඩි කොන්දේසි සපුරාලීමට ශ්‍රී ලංකාව සමත් වීමත් සමඟ මෙම අවස්ථාව හිමිව තිබේ.
අමෙරිකානු National Oceanic and Atmospheric Administration (NOAA) ආයතනය විසින් තහවුරු කර ඇත්තේ ශ්‍රී ලංකාවේ මුහුදු කකුළුවන් ඇල්ලීමේ ක්‍රියාවලිය අමෙරිකානු ප්‍රමිතීන්ට අනුකූල බවයි. 2025 නොවැම්බර් මාසයේදී එල්ල වූ යම් යම් බාධා, ධීවර දෙපාර්තමේන්තුව සහ NARA ආයතනය ඉදිරිපත් කළ විද්‍යාත්මක දත්ත සැලකිල්ලට ගනිමින් මෙලෙස ඉවත් කර ඇත. මෙම නව අනුමැතිය හරහා අමෙරිකාවට මත්ස්‍ය නිෂ්පාදන අපනයනය සඳහා අත්‍යවශ්‍ය “ප්‍රමිති අනුකූලතා සහතිකය” (Comparability Finding) ශ්‍රී ලංකාවට හිමිවන අතර, මෙම නිල අනුමැතිය 2029 දෙසැම්බර් 31 වනදා දක්වා වලංගු වේ. එමෙන්ම මසුන් ඇල්ලීමේදී ඩොල්ෆින් සහ තල්මසුන් වැනි ක්ෂීරපායීන්ට හානි නොවන පරිදි ශ්‍රී ලංකාව අනුගමනය කරන පරිසර හිතකාමී ක්‍රමවේද මෙහිදී ජාත්‍යන්තර ඇගයීමට ලක්ව ඇත. මෙම ජයග්‍රහණය මෙරට ධීවර ප්‍රජාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන්ම විදේශ විනිමය ඉපයීම ඉහළ නැංවීමට මහඟු පිටුවහලක් වනු ඇතැයි අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
Post Views: 11
Previous Post

පළාත් සභා මැතිවරණය පවත්වන්න උනන්දුවක් නැත්නම් කාලය නාස්ති කරන්න එපා

Next Post

මල්වාන පරදන කඩවත සුපිරි මන්දිරයක්

Editor TTV News

Editor TTV News

Next Post
මල්වාන පරදන  කඩවත සුපිරි මන්දිරයක්

මල්වාන පරදන කඩවත සුපිරි මන්දිරයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකාවේ සුන්දරත්වය  Peddi චිත්‍රපටයට  මහනුවර, මාවනැල්ල සහ දඹුල්ල  රූගත කිරීම් සඳහා යොදා ගැනේ

ශ්‍රී ලංකාවේ සුන්දරත්වය Peddi චිත්‍රපටයට මහනුවර, මාවනැල්ල සහ දඹුල්ල රූගත කිරීම් සඳහා යොදා ගැනේ

18 July 2026
ජූලි 23 සිට පැවැත්වෙන ග්ලාස්ගෝ ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම්

ජූලි 23 සිට පැවැත්වෙන ග්ලාස්ගෝ ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම්

17 July 2026
චීනය ඇමරිකානු ඡන්ද දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් බරපතළ චෝදනා

චීනය ඇමරිකානු ඡන්ද දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් බරපතළ චෝදනා

17 July 2026
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩක සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩක සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි

17 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved