• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

6 වැනි ශ්‍රී ලංකා – පාකිස්තාන ආරක්‍ෂක සංවාදය සඳහා පාකිස්තාන ආරක්‍ෂක ලේකම් දිවයිනට!

2 July 2026
in දේශීය, පුවත්
6 වැනි ශ්‍රී ලංකා – පාකිස්තාන  ආරක්‍ෂක සංවාදය සඳහා  පාකිස්තාන ආරක්‍ෂක ලේකම්  දිවයිනට!
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
6 වැනි ශ්‍රී ලංකා – පාකිස්තාන ආරක්‍ෂක සංවාදයට සහභාගී වීම සඳහා පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ ආරක්‍ෂක ලේකම්, විශ්‍රාමික ලුතිනන් ජෙනරාල් මුහම්මද් අලි (Muhammad Ali) මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියේය. ඊයේ (01) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි ඒ මහතා ඇතුළු දූත පිරිසව ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් පිළිගනු ලැබීය.
මෙම 6 වැනි ද්විපාර්ශ්වික ආරක්‍ෂක සංවාදය හෙට (03) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතය. කලාපීය ආරක්‍ෂාව, ආරක්‍ෂක සහයෝගීතාව, පුහුණු කටයුතු සහ දෙරට අතර පවතින දිගුකාලීන ආරක්‍ෂක හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම මෙම සංවාදයේ ප්‍රධාන අරමුණයි.
සිය සංචාරය අතරතුර ලුතිනන් ජෙනරාල් (විශ්‍රාමික) මුහම්මද් අලි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා සහ ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.
Post Views: 8
Previous Post

ගොවියාගේ කඳුළට සාධාරණ මිලක් කෝ?

Next Post

ජූනි 2 සහ 3 දිනවල අවදානම් තත්ත්වයක්!

Editor TTV News

Editor TTV News

Next Post
ජූනි 2 සහ 3 දිනවල අවදානම් තත්ත්වයක්!

ජූනි 2 සහ 3 දිනවල අවදානම් තත්ත්වයක්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹ ටෙස්ට් තරගයේදී කැපී පෙනුණු සොනල් දිනූෂට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රශංසා

කොළඹ ටෙස්ට් තරගයේදී කැපී පෙනුණු සොනල් දිනූෂට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රශංසා

27 August 2026
ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

27 August 2026
හොලිවුඩයේ ජ්‍යෙෂ්ඨතම හඬනළුවෙකු වූ පීටර් කැලන් අභාවප්‍රාප්ත වෙයි

හොලිවුඩයේ ජ්‍යෙෂ්ඨතම හඬනළුවෙකු වූ පීටර් කැලන් අභාවප්‍රාප්ත වෙයි

27 August 2026
නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 389 දක්වා ඉහළට

නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 389 දක්වා ඉහළට

27 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ ටෙස්ට් තරගයේදී කැපී පෙනුණු සොනල් දිනූෂට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රශංසා

කොළඹ ටෙස්ට් තරගයේදී කැපී පෙනුණු සොනල් දිනූෂට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රශංසා

27 August 2026
ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

27 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved