• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාව සහ පලස්තීනය අතර දේශපාලන, ආර්ථික හා මානුෂීය සබඳතා තවත් පුළුල් කිරීමට පියවර

10 September 2026
in දේශීය, පුවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව සහ පලස්තීනය අතර දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් තහවුරු කරමින්, දේශපාලන, ආර්ථික, අධ්‍යාපනික සහ මානුෂීය ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව ගැඹුරු කිරීමට දෙපාර්ශ්වය එකඟ වී තිබේ. පලස්තීනයේ රාමල්ලා නුවර පිහිටි ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලයේ ප්‍රධානී ෆාරුක් මොහොමඩ් ෆව්සර් මහතා සහ රාමල්ලා සහ අල්-බිරේ හි ආණ්ඩුකාර ආචාර්ය ලයිලා ඝානම් මහත්මිය අතර පැවති නිල හමුවකදී මෙම එකඟතාව ඇති කරගෙන ඇත.
පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ශ්‍රී ලංකාව දශක පහක් පුරා දැක්වූ ස්ථාවර සහයෝගය මෙහිදී යළිත් අවධාරණය කර ඇති අතර, ගාසා තීරයේ මානුෂීය සහයෝගීතාව සහ එක්සත් ජාතීන්ගේ ආපදා සහ සහන ඒජන්සියට (UNRWA) ලබා දෙන දායකත්වය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව දන්වා තිබේ. තවද, රාමල්ලාහි ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු ආයතන ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීම, ශ්‍රී ලංකා අපනයන ප්‍රදර්ශනය 2027 (Sri Lanka Expo 2027) හරහා වෙළඳ සහ ව්‍යාපාරික සබඳතා වර්ධනය කර ගැනීම මෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාව පුළුල් කිරීම කෙරෙහි ද මෙහිදී විශේෂ අවධානය යොමු කර ඇත.
Post Views: 2
Previous Post

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං අරවින්ද, සනත් සහ චමින්ද වාස් මුණගැසෙයි

Next Post

රජගලතැන්න රක්ෂිතයේදී වන අලි ප්‍රහාරයකින් සිවිල් ආරක්ෂක සෙබළෙක් ජීවිතක්ෂයට

Editor TTV News

Editor TTV News

Next Post
රජගලතැන්න රක්ෂිතයේදී වන අලි ප්‍රහාරයකින් සිවිල් ආරක්ෂක සෙබළෙක් ජීවිතක්ෂයට

රජගලතැන්න රක්ෂිතයේදී වන අලි ප්‍රහාරයකින් සිවිල් ආරක්ෂක සෙබළෙක් ජීවිතක්ෂයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දෙහිඅත්තකණ්ඩියේ විසිතුරු මත්ස්‍ය වගාවෙන් නව ව්‍යවසායකයින් බිහිකිරීමේ ව්‍යාපෘතියක් ඇරඹේ

දෙහිඅත්තකණ්ඩියේ විසිතුරු මත්ස්‍ය වගාවෙන් නව ව්‍යවසායකයින් බිහිකිරීමේ ව්‍යාපෘතියක් ඇරඹේ

10 September 2026
පලාලි ගුවන්තොටුපළ සහ කන්කසන්තුරේ වරාය තුළ ශරීර පරීක්ෂා කරන ස්කෑන් යන්ත්‍ර ස්ථාපිත කෙරේ

පලාලි ගුවන්තොටුපළ සහ කන්කසන්තුරේ වරාය තුළ ශරීර පරීක්ෂා කරන ස්කෑන් යන්ත්‍ර ස්ථාපිත කෙරේ

10 September 2026
SLS සලකුණ නැති විදුලි රැහැන් විකුණු බණ්ඩාරවෙල වෙළෙඳ ආයතනයකට  ලක්ෂ 4ක දඩයක්

SLS සලකුණ නැති විදුලි රැහැන් විකුණු බණ්ඩාරවෙල වෙළෙඳ ආයතනයකට ලක්ෂ 4ක දඩයක්

10 September 2026
යතිවර මාපිය නිවාස ආධාර වැඩසටහනේ සමාරම්භය මේ මස 19 වැනිදා බදුල්ලේදී

යතිවර මාපිය නිවාස ආධාර වැඩසටහනේ සමාරම්භය මේ මස 19 වැනිදා බදුල්ලේදී

10 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනතා ගැටලු ගැන සාකච්ඡා කිරීමට සජිත් සහ උතුරු, නැගෙනහිර මලෛයගම් මන්ත්‍රීවරුන් අතර හමුවක්

ජනතා ගැටලු ගැන සාකච්ඡා කිරීමට සජිත් සහ උතුරු, නැගෙනහිර මලෛයගම් මන්ත්‍රීවරුන් අතර හමුවක්

10 September 2026
කල් ඉකුත් වූ ක්‍රීම් බනිස් විකුණා පාරිභෝගිකයින්ට ලෙඩ හදවා මරන්න හැදූ බේකරි ආයතනයට කොළඹ අධිකරණයෙන් රු. 200,000ක දඩයක්!

කල් ඉකුත් වූ ක්‍රීම් බනිස් විකුණා පාරිභෝගිකයින්ට ලෙඩ හදවා මරන්න හැදූ බේකරි ආයතනයට කොළඹ අධිකරණයෙන් රු. 200,000ක දඩයක්!

10 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved