අද (22) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.
කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතාගේ ප්රධානත්වයෙන් සභාවාරය පැවැත්වේ.
අද දිනයේදී විෂ වර්ග, අබිං සහ අන්තරායකර ඖෂධ වර්ග සම්බන්ධ සංශෝධන පනත් කෙටුම්පත් දෙකක් දෙවන වර කියවීමේ විවාදයට ගැනීමට නියමිතය.
Post Views: 2