කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.
අද දින පාර්ලිමේන්තුවේදී කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත යටතේ වන යෝජනා සම්මතය අනුමැතිය සඳහා විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කර ඇත.
Post Views: 7