• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සෞඛ්‍යාරක්ෂිත නොවන දන්සල් 148 ක් PHI දැලේ පැටලෙයි වසා නොදමා නිවැරදි කරගන්නැයි දැඩි උපදෙස්

31 May 2026
in දේශීය, පුවත්
සෞඛ්‍යාරක්ෂිත නොවන දන්සල් 148 ක් PHI දැලේ පැටලෙයි වසා නොදමා නිවැරදි කරගන්නැයි දැඩි උපදෙස්
මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා පවත්වන ලද දන්සල් පරිශ්‍රයන් පරීක්ෂාවට ලක් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) විසින් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව මැයි 29, 30 සහ 31 යන දින තුන ඇතුළත පමණක් දිවයින පුරා පිහිටි දන්සල් 17,761 ක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ විශේෂ පරීක්ෂාවට භාජනය කර ඇත.
මෙම පරික්ෂාකිරීම්වලදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ගෙන් බැහැරව සහ විවිධ අඩුපාඩු සහිතව පවත්වාගෙන ගිය දන්සල් 148 ක් හඳුනා ගැනීමට සෞඛ්‍ය නිලධාරීන් කටයුතු කර තිබේ. කෙසේ වෙතත්, මහජනතාවට සිදුවන අපහසුතාවයන් මඟහරවා ගැනීම සඳහා එම දන්සල් වසා දැමීමට කටයුතු නොකළ අතර, පවතින සෞඛ්‍ය ආරක්ෂිත අඩුපාඩු වහාම නිවැරදි කරගැනීමට එහි සංවිධායකවරුන්ට දැඩි ලෙස උපදෙස් ලබා දී ඇත. ඒ අනුව එම අඩුපාඩු සකස් කිරීමෙන් පසු ඒවා නැවත පවත්වාගෙන යෑමට අවසර ලබා දී තිබේ.
වෙසක් සතිය පුරාවටම දිවයිනේ විවිධ ප්‍රදේශවල තවදුරටත් දන්සල් සහ වෙසක් කලාප ඇතුළු උත්සව භූමි පැවැත්වෙන බැවින්, මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදුකරන මෙම විශේෂ සෝදිසි කිරීම් සහ පරීක්ෂාවන් ඉදිරි දිනවලදී ද අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි.
Post Views: 2
Previous Post

ජාතික ඔලිම්පික් කමිටු සභාපති ධුරයට 2014 සමයේ චූදිතයෙක් පත් කරලැයි චෝදනා

Next Post

ඉරාන විප්ලවීය බලකායෙන් ඉරාකයේ කුර්දි කඳවුරුවලට දැවැන්ත ගුවන් ප්‍රහාර

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන විප්ලවීය බලකායෙන්  ඉරාකයේ කුර්දි කඳවුරුවලට දැවැන්ත ගුවන් ප්‍රහාර

ඉරාන විප්ලවීය බලකායෙන් ඉරාකයේ කුර්දි කඳවුරුවලට දැවැන්ත ගුවන් ප්‍රහාර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved