• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කලාපයේ සාමය හා සංවර්ධනය උදෙසා සාර්ක් දරන උත්සාහයට ශ්‍රී ලංකාවේ අඛණ්ඩ සහය

අගමැතිනි හරිනි අමරසූරිය

24 June 2026
in දේශීය, පුවත්
කලාපයේ සාමය හා සංවර්ධනය උදෙසා  සාර්ක් දරන උත්සාහයට  ශ්‍රී ලංකාවේ අඛණ්ඩ සහය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කලාපීය සාමය සහ ජනතා කේන්ද්‍රීය සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා සාර්ක් (SAARC) සංවිධානය ගෙන යන ප්‍රයත්නයන් සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ සහය ලබාදෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.
අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ සාර්ක් සංවිධානයේ මහ ලේකම් ගොලාම් සාර්වාර් (Golam Sarwar) මහතා අරලියගහ මන්දිරයේදී හමුවූ අවස්ථාවේදීය.
මෙම හමුවේදී සාකච්ඡාවට බඳුන් වූ ප්‍රධාන කරුණු:
ළමුන්ට එරෙහි හිංසනය අවසන් කිරීම පිළිබඳ අමාත්‍ය සමුළුව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරිය, දකුණු ආසියාතික කලාපය තුළ දරුවන්ගේ අයිතිවාසිකම්, ආරක්ෂාව සහ යහපැවැත්ම තහවුරු කිරීම සඳහා කලාපීය මට්ටමින් ක්‍රියාමාර්ගවලට යොමුවීමේ වැදගත්කම අවධාරණය කළාය.
සාර්ක් රාමුව යටතේ ක්‍රියාත්මක වන සාමාජික රටවල් අතර සහයෝගිතාව ශක්තිමත් කිරීම, ආහාර සුරක්ෂිතතාව වැඩිදියුණු කිරීම සහ ළමා පෝෂණය නංවාලීම සඳහා සාර්ක් සංවිධානය ගෙන යන ප්‍රයත්න පිළිබඳව මහ ලේකම්වරයා අගමැතිනිය දැනුවත් කළේය.
කලාපීය සම්බන්ධතා සහ සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සාර්ක් සංවිධානය සහ අනෙකුත් කලාපීය සංවිධාන අතර සමීප සබඳතා ගොඩනැඟීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.
සාර්ක් සංවිධානයේ අරමුණු ඉදිරියට ගෙන යෑම සඳහා මහ ලේකම්වරයා සිදු කරනු ලබන සේවය අග්‍රාමාත්‍යවරිය මෙහිදී ඇගයීමට ලක් කළාය.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, කත්මණ්ඩුහි සාර්ක් ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ වරුණ විල්පත සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
Post Views: 0
Previous Post

යුද සමයේ අත්අඩංගුවට ගත් රත්රන් අයිතිකරුවන්ට ලබාදීමට මාස 3ක අධිකරණ ක්‍රියාවලියක්

Next Post

සාර්ක් මහලේකම් තානාපති ගොලාම් සර්වර් විදේශ රැකියා නියෝජ්‍ය ඇමැති අරුන් හේමචන්ද්‍ර හමුවෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved