• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොහොට්ටුවේ ප්‍රබලයින් 8ක් අධිකරණයට නොඑයි.. නඩුව යළි අගෝස්තු 17ට

1 August 2026
in දේශීය, පුවත්
පොහොට්ටුවේ ප්‍රබලයින් 8ක්  අධිකරණයට නොඑයි.. නඩුව යළි අගෝස්තු 17ට
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, ලේකම්, භාණ්ඩාගාරික ඇතුළු එම පක්ෂයේ 8 දෙනෙකුට ඊයේ (31) දින නුවරඑළිය දිසා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නුවරඑළිය දිසා විනිසුරු ලංකාගනී ප්‍රබුද්ධිකා මෙනවිය විසින් මීට පෙර (25) දින නොතිසි නිකුත් කර තිබුණද, එම පිරිස අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් නඩුව යළි අගෝස්තු 17 වන දින කැඳවීමට නියෝග කර ඇත.
තලවකැලේ ලිදුල නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කළ ඔරුකද ලියනගේ අසංක සම්පත් පීරිස් මහතා ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ගැසට් පත්‍රයක් නිකුත් කිරීම හරහා තමාට අසාධාරණයක් සිදුවී ඇති බවට ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය කර තිබේ. සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේදී පක්ෂයේ උපදෙස්වලට පටහැනිව කටයුතු කළ බවට චෝදනා කරමින් තමන්ව පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කර ඇති බවත්, එය අසාධාරණ බැවින් අදාළ ගැසට් පත්‍රය බල රහිත කර යළි තමන්ට ධුරයේ කටයුතු කිරීමට ඉඩ සලසන ලෙසත්, පක්ෂයෙන් සිදුවූ අගතිය වෙනුවෙන් රුපියල් කෝටි 5ක වන්දියක් ඉල්ලා මෙම පෙත්සම ගොනු කර ඇත
Post Views: 5
Previous Post

මුහුදු යන්න එපා! කාලගුණය දරුණු වෙයි.. ධීවර ප්‍රජාවට හදිසි නිවේදනයක්

Next Post

කැළණි ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

Editor TTV News

Editor TTV News

Next Post
කැළණි ගඟ ආශ්‍රිතව  සුළු ගංවතුර තත්ත්වයක් ගැන  අනතුරු ඇඟවීමක්

කැළණි ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved