ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අනුරාධපුරයේදී හෙට (12) පැවැත්වීමට නියමිත ජන රැළියට අදාළ පෙර සූදානම් කිරීමේ කටයුතු මේ වන විට අනුරාධපුර ප්‍රදේශයේදී ඉතා උද්යෝගයෙන් සිදුවෙමින් පවතී.
පක්ෂයේ සංවිධාන කටයුතු සහ ජනතා සහභාගීත්වය තහවුරු කිරීම සඳහා ප්‍රදේශයේ ක්‍රියාකාරීන් සහ නායකයන් රැසක් මේ වන විටත් කටයුතු කරමින් සිටින අතර, රැළිය සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කරමින් පවතී.













