• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා පොලීසියේ 160 වැනි සංවත්සරයට සමගාමීව ප්‍රථම ජාත්‍යන්තර පොලිස් සමුළුව අගෝස්තු 31දා

18 June 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා පොලීසියේ 160 වැනි සංවත්සරයට සමගාමීව ප්‍රථම ජාත්‍යන්තර පොලිස් සමුළුව අගෝස්තු 31දා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා පොලීසියේ 160 වැනි සංවත්සරය නිමිත්තෙන් ‘දේශසීමා ඉක්මවා යන අපරාධ සහ සමාජ ආරක්ෂණය’ (Transnational Crime and Social Protection) පිළිබඳ ප්‍රථම ජාත්‍යන්තර සමුළුව අගෝස්තු 31 සහ සැප්තැම්බර් 01 යන දිනවලදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. සහකාර පොලිස් අධිකාරි එෆ්. වුඩ්ලර් සඳහන් කළේ ශ්‍රී ලංකා පොලීසිය ජාත්‍යන්තර මට්ටමේ නූතන දැනුම සහ ප්‍රායෝගික අත්දැකීම් හුවමාරු කරගැනීම සඳහා මෙම පියවර ගත් බවයි.
කටාන ජාතික පොලිස් ඇකඩමිය (National Police Academy) මඟින් මෙහෙයවන මෙම සමුළුවේදී සයිබර් අපරාධ, මිනිස් ජාවාරම්, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාල, මූල්‍ය වංචා, ළමා ආරක්ෂණය, මානව හිමිකම් සහ මුදල් විශුද්ධිකරණය වැනි කාලීන මාතෘකා රැසක් යටතේ පුළුල් ලෙස සාකච්ඡා කිරීමට නියමිතය. නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට අමතරව විශ්වවිද්‍යාල සිසුන්, විද්වතුන් සහ පර්යේෂකයන්ට ද තමන්ගේ පර්යේෂණ පත්‍රිකා (Abstracts) මේ සඳහා ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී ඇත. න්‍යායාත්මක සහ ප්‍රායෝගික අත්දැකීම් එක්තැන් කෙරෙන මෙම සමුළුව පිළිබඳ වැඩිදුර තොරතුරු කටාන ජාතික පොලිස් ඇකඩමියෙන් ලබාගත හැක.
Post Views: 0
Previous Post

දුන්හිඳ දිය ඇල්ල නැරඹීමට ගොස් අතුරුදන් වූ පුද්ගලයා දින 3කට පසු රක්ෂිතයෙන් නිරුපද්‍රිතව සොයාගැනේ

Next Post

ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 2,000ක් උතුරු මුහුදු සීමාව ආක්‍රමණය කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved