• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 2,000ක් උතුරු මුහුදු සීමාව ආක්‍රමණය කරයි

දේශීය ධීවරයෝ කනස්සල්ලෙන්

18 June 2026
in දේශීය, පුවත්
ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 2,000ක් උතුරු මුහුදු සීමාව ආක්‍රමණය කරයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
මත්ස්‍ය ප්‍රජනන සමය වෙනුවෙන් තමිල්නාඩු ධීවරයින්ට පනවා තිබූ මාසයක වාර්ෂික ධීවර තහනම ඉකුත් 15 වැනිදායින් අවසන් වීමත් සමඟ, ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 2,000කට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ උතුරු මුහුදු සීමාවට ඇතුළු වී මසුන් මැරීමේ නිරත වන බව වාර්තා වේ. මැයි 15 සිට ජූනි 15 දක්වා ක්‍රියාත්මක වූ මෙම තහනම ඉවත් වීමත් සමඟ ඉන්දීය ධීවරයන් මෙලෙස විශාල වශයෙන් මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කිරීම හේතුවෙන් උතුරු පළාතේ දේශීය ධීවර ප්‍රජාව දැඩි කනස්සල්ලට පත්ව සිටිති.
මේ අතර, තමිල්නාඩුවේ නව මහ ඇමැති ලෙස විජේ පත්වීමෙන් අනතුරුව, තමිල්නාඩු ධීවර සංගමයේ ප්‍රධානී අන්නලිංගම් අන්නාරාසා ඇතුළු නියෝජිත පිරිසක් ඔහුව හමුවී තිබේ. එහිදී වාර්ෂික ධීවර තහනම නිසා ධීවරයන් මුහුණ දෙන ආර්ථික අපහසුතා සැලකිල්ලට ගෙන එම නීති ලිහිල් කරන ලෙසත්, ශ්‍රී ලංකා මුහුදු කලාපයේදී ඉන්දීය ධීවරයන්ට සිදුවන බාධා අවම කරදෙන ලෙසත් ඔවුහු ඉල්ලා සිටියහ. මේ පිළිබඳව ඉන්දීය මධ්‍යම රජය සමඟ සාකච්ඡා කර කඩිනම් පියවර ගන්නා බවට නව මහ ඇමැතිවරයා එහිදී සහතික වී ඇත.
Post Views: 9
Previous Post

ශ්‍රී ලංකා පොලීසියේ 160 වැනි සංවත්සරයට සමගාමීව ප්‍රථම ජාත්‍යන්තර පොලිස් සමුළුව අගෝස්තු 31දා

Next Post

මස් කඩයට යවන්න සිටි බළලුන් 400කගේ ජීවිත වියට්නාම පොලීසිය බේරා ගනී

Editor TTV News

Editor TTV News

Next Post
මස් කඩයට යවන්න සිටි බළලුන් 400කගේ ජීවිත වියට්නාම පොලීසිය බේරා ගනී

මස් කඩයට යවන්න සිටි බළලුන් 400කගේ ජීවිත වියට්නාම පොලීසිය බේරා ගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved