• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පරිගණක පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් පොලිස් නිෂ්කාශන සහතික මාර්ගගතව අයදුම් කිරීම තාවකාලිකව නවතී

15 September 2026
in දේශීය, පුවත්
පරිගණක පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් පොලිස් නිෂ්කාශන සහතික මාර්ගගතව අයදුම් කිරීම තාවකාලිකව නවතී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පොලිස් නිෂ්කාශන සහතිකපත් ලබා ගැනීම සඳහා අයදුම්කරුවන්ට ප්‍රාදේශීය පොලිස් ස්ථාන හරහා අවශ්‍ය පහසුකම් සලසා දී ඇති බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කර ඇත්තේ නිෂ්කාශන සහතික නිකුත් කිරීම සඳහා භාවිත කරන පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පොලිස් නිෂ්කාශන අයදුම්පත් යොමු කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.
ඒ අනුව, පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත් කරන තුරු මාර්ගගතව අයදුම්පත් ඉදිරිපත් කිරීමට නොහැකි බව පොලීසිය දැනුම් දී තිබේ.
කෙසේ වෙතත්, පොලිස් නිෂ්කාශන සහතිකය ලබා ගැනීමට අවශ්‍ය අයදුම්කරුවන් සඳහා ප්‍රාදේශීය පොලිස් ස්ථාන මගින් අවශ්‍ය කටයුතු සිදුකර ගැනීමට අවස්ථාව සලසා දී ඇති බවද පොලීසිය සඳහන් කරයි.
එබැවින් පරිගණක පද්ධතිය යථාවත් වන තුරු පොලීසිය විසින් නිකුත් කර ඇති අදාළ උපදෙස් අනුව කටයුතු කරන ලෙස අයදුම්කරුවන්ගෙන් ඉල්ලා තිබේ.
පද්ධතියේ නඩත්තු කටයුතු අවසන් කර මාර්ගගත අයදුම් කිරීමේ පහසුකම යළි සක්‍රීය කරන අවස්ථාව පිළිබඳව පොලීසිය විසින් ඉදිරියේදී දැනුම් දෙනු ඇත.
Post Views: 3
Previous Post

පෘථිවි අභ්‍යන්තරයේ කිලෝමීටර් 2,900ක් ගැඹුරින් පැසිෆික් සාගරය මෙන් දෙගුණයක දැවැන්ත ජල කඳක්

Next Post

ටර්කිෂ් එයාර්ලයින්ස් වන්දි ගෙවයි

Editor TTV News

Editor TTV News

Next Post
ටර්කිෂ් එයාර්ලයින්ස් වන්දි ගෙවයි

ටර්කිෂ් එයාර්ලයින්ස් වන්දි ගෙවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෞදි අරාබියේ බටහිර කලාපයේ ශ්‍රී ලාංකිකයින්ට හදිසි ආරක්ෂිත උපදෙස්

සෞදි අරාබියේ බටහිර කලාපයේ ශ්‍රී ලාංකිකයින්ට හදිසි ආරක්ෂිත උපදෙස්

15 September 2026
ටර්කිෂ් එයාර්ලයින්ස් වන්දි ගෙවයි

ටර්කිෂ් එයාර්ලයින්ස් වන්දි ගෙවයි

15 September 2026
පරිගණක පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් පොලිස් නිෂ්කාශන සහතික මාර්ගගතව අයදුම් කිරීම තාවකාලිකව නවතී

පරිගණක පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් පොලිස් නිෂ්කාශන සහතික මාර්ගගතව අයදුම් කිරීම තාවකාලිකව නවතී

15 September 2026
වසර 95ක ප්‍රජාතන්ත්‍රවාදී උරුමය සුරකිමින් තාක්ෂණයෙන් හා නීතියේ ආධිපත්‍යයෙන් නව ශ්‍රී ලංකාවක් ගොඩනඟනවා

පෘථිවි අභ්‍යන්තරයේ කිලෝමීටර් 2,900ක් ගැඹුරින් පැසිෆික් සාගරය මෙන් දෙගුණයක දැවැන්ත ජල කඳක්

15 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සෞදි අරාබියේ බටහිර කලාපයේ ශ්‍රී ලාංකිකයින්ට හදිසි ආරක්ෂිත උපදෙස්

සෞදි අරාබියේ බටහිර කලාපයේ ශ්‍රී ලාංකිකයින්ට හදිසි ආරක්ෂිත උපදෙස්

15 September 2026
ටර්කිෂ් එයාර්ලයින්ස් වන්දි ගෙවයි

ටර්කිෂ් එයාර්ලයින්ස් වන්දි ගෙවයි

15 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved