• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිවයින පුරා රිය අනතුරු අධික ස්ථාන 712ක් හඳුනා ගනී

වැඩිම අවදානම පදිකයින්ට සහ යතුරුපැදිකරුවන්ට

18 September 2026
in දේශීය, පුවත්
දිවයින පුරා රිය අනතුරු අධික ස්ථාන 712ක් හඳුනා ගනී
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

දිවයින පුරා සිදුවන මාරක රිය අනතුරු අවම කිරීමේ පියවරක් ලෙස අනතුරුදායක ස්ථාන 712ක් හඳුනාගෙන ඇති බවත්, වසරකට සිදුවන මාරක රිය අනතුරු සංඛ්‍යාව 2,500 ඉක්මවන බවත් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසයි. මෙම වසරේ මේ දක්වා මාරක අනතුරු 1,849ක් වාර්තා වී ඇති අතර, දිනකට පුද්ගලයින් 7ත් 10ත් අතර ප්‍රමාණයක් මියයයි. රිය අනතුරුවලින් වැඩිපුරම මියයන්නේ පදිකයින් සහ යතුරුපැදිකරුවන් වන අතර, රියදුරන්ට දඩ ගැසීමෙන් පමණක් මාර්ග විනය සෑදිය නොහැකි බැවින් පාසල් පෙළපොත් හරහා මාර්ග නීති ඉගැන්විය යුතු බවද පොලිස්පතිවරයා අවධාරණය කළේය.

Post Views: 4
Previous Post

සෞදි අරාබියේදී මරණ දණ්ඩනයට මුහුණ දී සිටින අනෝජන් සිවරසාගේ නඩුව පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කරයි

Next Post

පාකිස්ථානයේ දේවස්ථානයක සිදු වූ බිහිසුණු පිපිරීමකින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට

Editor TTV News

Editor TTV News

Next Post
දිවයින පුරා රිය අනතුරු අධික ස්ථාන 712ක් හඳුනා ගනී

පාකිස්ථානයේ දේවස්ථානයක සිදු වූ බිහිසුණු පිපිරීමකින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved