• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිවයින පුරා පොලිස් මෙහෙයුම් දැඩි කෙරේ

දිනකදී සැකකරුවන් 575ක් දැලේ!

25 June 2026
in දේශීය, පුවත්
දිවයින පුරා පොලිස් මෙහෙයුම්  දැඩි කෙරේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පොලිස්පතිතුමාගේ උපදෙස් මත ශ්‍රී ලංකා පොලිසිය විසින් දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන විශේෂ අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වල නවතම දත්ත වාර්තාව 2026 ජූනි 24 දිනට අදාළව නිකුත් කර තිබේ. අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කොට්ඨාස මට්ටමින් මෙම මෙහෙයුම් ක්‍රියාත්මක වේ.
එම දිනය තුළ සිදුකළ මෙහෙයුම්වල ප්‍රගතිය පහත පරිදි වේ.
පරීක්ෂාවට ලක් කළ පුද්ගලයින් ගණන 28,164ක් වන අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන 575කි. අපරාධ සම්බන්ධයෙන් සෘජුවම හඳුනාගත් පුද්ගලයින් 12 දෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත. එසේම, වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්වලදී දින වරෙන්තුකරුවන් 301 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 147 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
රථවාහන අංශයෙන් වාර්තා වන දත්තවලට අනුව, බීමත් රියදුරන් 74 දෙනෙකු සහ අපරික්ෂාකාරී ලෙස රිය පැදවූ පුද්ගලයින් 138 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සෙසු රථවාහන නීති උල්ලංඝනය කිරීම් 4,982ක් සම්බන්ධයෙන් ද නීතිමය පියවර ගෙන ඇත.
Post Views: 5
Previous Post

තිරසාර අනාගතයක් වෙනුවෙන් කැපවූ තරුණ නායකයින් ඇගයිම් උළෙල මුළු දෙයි

Next Post

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකා රේගු මූලස්ථානයේ සංචාරයක

Editor TTV News

Editor TTV News

Next Post
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  නියෝජිත පිරිසක්  ශ්‍රී ලංකා රේගු මූලස්ථානයේ  සංචාරයක

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකා රේගු මූලස්ථානයේ සංචාරයක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved