• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අනුරාධපුර සහ මිහින්තලේ වන්දනාමාන කටයුතු සඳහා පොලිසියෙන් විශේෂ ආරක්ෂක සැලැස්මක්

20 June 2026
in දේශීය, පුවත්
අනුරාධපුර සහ මිහින්තලේ  වන්දනාමාන කටයුතු සඳහා  පොලිසියෙන් විශේෂ ආරක්ෂක සැලැස්මක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාවගේ පරම පූජනීය උත්සවයක් වන පොසොන් පුන් පොහෝ දිනය වෙනුවෙන් අනුරාධපුරය, මිහින්තලය සහ අවට ඓතිහාසික පුදබිම් කේන්ද්‍ර කරගනිමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය පියවර ගෙන ඇත. 2026 ජූනි මස 29 වැනි දිනට යෙදෙන පොසොන් උත්සවය වෙනුවෙන් දස දහස් ගණනක් බැතිමතුන්ගේ සහභාගීත්වය අපේක්ෂා කරන බැවින්, ඔවුන්ගේ ආරක්ෂාව සහ පහසුව වෙනුවෙන් මෙම පියවර ගෙන තිබේ.
ඒ අනුව, උත්සව සමයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් ප්‍රදේශ ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක රාජකාරි ක්‍රියාත්මක කෙරේ. විශේෂයෙන්ම, පොලිස් නිලධාරීන් මඟින් රථවාහන කළමනාකරණය, බැතිමතුන්ගේ සුරක්ෂිතතාව සහ සැකකටයුතු ක්‍රියාකාරකම් පිළිබඳව නිරන්තර අවධානය යොමු කරනු ලැබේ.
බැතිමතුන්ගේ ආරක්ෂාව සහ උත්සවයේ සාමකාමී බව තහවුරු කිරීම උදෙසා පොලිසිය විසින් නිකුත් කර ඇති උපදෙස් මාලාව පහත පරිදි වේ.
ජනාකීර්ණ ස්ථානවල ගැටුම් ඇතිවන අයුරින් හැසිරීමෙන් සහ අනවශ්‍ය ලෙස තදබද ඇති කරමින් කතාබහ කිරීමෙන් වළකින්න. තදබදයක් ඇතිවන අයුරින් වාහන වේගයෙන් පැදවීම හෝ වැරදි ලෙස මාර්ගයේ නතර කිරීමෙන් වළකින්න. පොලිස් රථවාහන අංශ ලබාදෙන උපදෙස් සහ රථවාහන සංඥා නිවැරදිව අනුගමනය කරන්න. අනුරාධපුර වැනි ප්‍රධාන පුදබිම්වලදී ළමුන් සහ වැඩිහිටියන්ගේ ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානය යොමු කරන්න. දන්සැල් සහ ආහාර අලෙවිසැල්වලදී සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් කටයුතු කරන්න. රන් ආභරණ වැනි වටිනා භාණ්ඩ තමන් සන්තකයේ තබා ගැනීමේදී වඩාත් සැලකිලිමත් වන්න. සැකකටයුතු පුද්ගලයින් හෝ බෑග්, පාර්සල් පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසු වන්න. සැකකටයුතු සිදුවීම් පිළිබඳව පූර්ණ අවධානයෙන් සිටිමින් ඒ පිළිබඳව ළඟම සිටින පොලිස් නිලධාරියෙකුට වහාම දැනුම් දෙන්න.
යම් සැකකටයුතු කරුණක් හෝ ආරක්ෂක ගැටලුවක් ඇත්නම් වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ පොලිස් නිලධාරියෙකුට දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටී. වැඩිදුර තොරතුරු සඳහා 118 හෝ 119 යන හදිසි ඇමතුම් අංක අමතන ලෙසත්, සැකකටයුතු සිදුවීම් පිළිබඳව වීඩියෝ දර්ශන ඇත්නම් 070-4755600 යන WhatsApp අංකයට දැනුම් දෙන ලෙසත් පොලිසිය වැඩිදුරටත් දැනුම් දෙයි.
Post Views: 2
Previous Post

ඉන්ධන මිලේ දැවැන්ත පහළ යාමක්…

Next Post

ජීවිතේ අතහැර ගත් තැනින් ආපහු පටන් ගත්තා…

Editor TTV News

Editor TTV News

Next Post

ජීවිතේ අතහැර ගත් තැනින් ආපහු පටන් ගත්තා...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved