• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජීවිතේ අතහැර ගත් තැනින් ආපහු පටන් ගත්තා…

වටරැක එළිමහන් සිර කඳවුරේ සිසුන් 6 දෙනෙක් සා.පෙළ ජයගනී!

20 June 2026
in දේශීය, පුවත්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
පාදුක්ක වටරැක එළිමහන් සිර කඳවුරේ පිහිටි ‘සුනීත පාසලේ’ ඉගෙනුම ලැබූ රැඳවුම් භාරයේ සිටින සිසුන් 06 දෙනෙකු මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්ව උසස් පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් ලබා තිබේ. රැඳවියන් වෙනුවෙන්ම වෙන්වූ ශ්‍රී ලංකාවේ එකම පාසල වන වටරැක “සුනීත පාසලේ” පිහිටුවා තිබූ විභාග මධ්‍යස්ථානය හරහා මෙම සිසුන් පිරිස විභාගයට පෙනී සිට ඇත.
මීට වසර දෙක තුනකට ඉහතදී විවිධ සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත වූ මෙම දරුවන්, වටරැක බන්ධනාගාරයේ ඇති සුනීත පාසලේ අධ්‍යාපනය ලබමින් සිටී. මෙම පාසල 2014 වර්ෂයේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ආරම්භ කරන ලදී.
වටරැක බන්ධනාගාර අධිකාරි රෝහිත සෙනරත් මහානාම මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කළේ, නොයෙකුත් හේතූන් මත පාසල් අධ්‍යාපනය මඟහැරී අගතියට පත් දරුවන් ලංකාවේ විවිධ අධිකරණ මඟින් මෙහි එවන බවයි. විශේෂ ශ්‍රේණියේ රජයේ පාසලක් ලෙස ක්‍රියාත්මක වන සුනීත පාසල තුළ විදුහල්පතිවරයෙකු සහ ගුරු කාර්ය මණ්ඩලයක් සිටින අතර, දරුවන්ගේ අධ්‍යාපන මට්ටමට ගැලපෙන පරිදි කඩිනම් අධ්‍යාපන ක්‍රමවේදයක් ඔස්සේ ඔවුන් උසස් පෙළ දක්වා සුදුසුකම් ලබන මට්ටමට ගෙන ඒම මෙහි අරමුණයි.
Post Views: 15
Previous Post

අනුරාධපුර සහ මිහින්තලේ වන්දනාමාන කටයුතු සඳහා පොලිසියෙන් විශේෂ ආරක්ෂක සැලැස්මක්

Next Post

විභාග වංචා හේතුවෙන් මෙවර සා/පෙළ විභාගයේ අපේක්ෂකයින් 314 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවයි

Editor TTV News

Editor TTV News

Next Post
විභාග වංචා හේතුවෙන් මෙවර සා/පෙළ විභාගයේ අපේක්ෂකයින් 314 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවයි

විභාග වංචා හේතුවෙන් මෙවර සා/පෙළ විභාගයේ අපේක්ෂකයින් 314 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ  දිවියන් ගැවසීමේ අවදානමක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ දිවියන් ගැවසීමේ අවදානමක්

31 July 2026
ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ  නිල සංකල්ප පත්‍රිකාව  ක්‍රීඩා අමාත්‍යවරයා වෙත  බාර දෙයි

ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ නිල සංකල්ප පත්‍රිකාව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත බාර දෙයි

31 July 2026
NIHS EXPO 2026  අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ  ශත වර්ෂීය කෞතුකාගාරය  විවෘත කෙරේ

NIHS EXPO 2026 අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ ශත වර්ෂීය කෞතුකාගාරය විවෘත කෙරේ

31 July 2026
ඊශ්‍රායල හමුදා ලෙබනනයේ  බියුෆෝට් කාසල් ආසන්නයේ  පිපිරීම් මාලාවක් සිදු කරයි

ඊශ්‍රායල හමුදා ලෙබනනයේ බියුෆෝට් කාසල් ආසන්නයේ පිපිරීම් මාලාවක් සිදු කරයි

31 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ  දිවියන් ගැවසීමේ අවදානමක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ දිවියන් ගැවසීමේ අවදානමක්

31 July 2026
ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ  නිල සංකල්ප පත්‍රිකාව  ක්‍රීඩා අමාත්‍යවරයා වෙත  බාර දෙයි

ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ නිල සංකල්ප පත්‍රිකාව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත බාර දෙයි

31 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved