• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිවයින පුරා පොලිස් මෙහෙයුම්වලින් සැකකරුවන් 463ක් සහ වරෙන්තුකරුවන් 571ක් එකම දිනකදී අත්අඩංගුවට

28 October 2026
in දේශීය, පුවත්
දිවයින පුරා පොලිස් මෙහෙයුම්වලින් සැකකරුවන් 463ක් සහ වරෙන්තුකරුවන් 571ක් එකම දිනකදී අත්අඩංගුවට
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුම්වල 2026 ඔක්තෝබර් 27 වැනිදාට අදාළ වාර්තාව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කර තිබේ.
පොලිස්පතිවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක මෙම මෙහෙයුම් යටතේ එදින පුද්ගලයින් 26,959 දෙනෙකු පරීක්ෂා කර ඇති අතර, සැකපිට පුද්ගලයින් 463 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධවලට සම්බන්ධ බවට සෘජුව හඳුනාගත් පුද්ගලයින් 13 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම, අධිකරණය මඟින් නිකුත් කළ වරෙන්තු මත පුද්ගලයින් 333 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 238 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
රථවාහන වැරදි සම්බන්ධයෙන් සිදුකළ වැටලීම්වලදී බීමත්ව රිය පැදවූ රියදුරන් 304 දෙනෙකු සහ අපරික්ෂාකාරී ලෙස රිය පැදවූ පුද්ගලයින් 105 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් ද 4,819ක් වාර්තා වී තිබේ.
අපරාධ මැඩපැවැත්වීම, මත්ද්‍රව්‍ය නිවාරණය සහ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කරගනිමින් දිවයින පුරා මෙම විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.
Post Views: 4
Previous Post

එයාර්බස් නඩුවට නාමල් රාජපක්ෂ නොවැම්බර් 19දා අධිකරණයට කැඳවයි

Next Post

මොරටුව අධිකරණයේ අඩුපාඩු හොයන්න අධිකරණ ඇමති එයි!

Editor TTV News

Editor TTV News

Next Post
දිවයින පුරා පොලිස් මෙහෙයුම්වලින් සැකකරුවන් 463ක් සහ වරෙන්තුකරුවන් 571ක් එකම දිනකදී අත්අඩංගුවට

මොරටුව අධිකරණයේ අඩුපාඩු හොයන්න අධිකරණ ඇමති එයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

දිවුලපතාන ගොවිබිම්වලට ගවයින්ගෙන් සිදුවන වගා හානි බැලීමට රාහුලාලංකාර නාහිමියෝ පැමිණෙයි

දිවුලපතාන ගොවිබිම්වලට ගවයින්ගෙන් සිදුවන වගා හානි බැලීමට රාහුලාලංකාර නාහිමියෝ පැමිණෙයි

28 October 2026
මැදවච්චිය වේවැල්කැටියේ ස්නායු ආබාධයකින් අසාධ්‍ය වූ අලි පැටවා උඩවලවේදී ක්‍රමයෙන් සුව අතට

මාදුරුඔය ජාතික උද්‍යානය අසල මුව මස් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුගේ වනසත්ත්ව මස් ජාවාරමක් හෙළිවෙයි

පොතුවිල් ඌරනිය ප්‍රදේශයේ වන අලියෙකු විදුලි සැර වැදී මියයාමේ සිද්ධියට ඉඩම් හිමිකරු රිමාන්ඩ්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

බ්‍රිතාන්‍යය පසුකරමින් ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳපොළේ දෙවන තැන ඉන්දියාව දිනාගනියි

27 October 2026
ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

27 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved