• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නව තානාපතිවරු සහ මහකොමසාරිස්වරු ජනපති අනුර කුමාර දිසානායක වෙත අක්තපත්‍ර භාර දෙති

20 April 2026
in දේශීය, පුවත්
නව තානාපතිවරු සහ  මහකොමසාරිස්වරු  ජනපති අනුර කුමාර දිසානායක වෙත  අක්තපත්‍ර භාර දෙති
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ නව තානාපතිවරු සිව් දෙනෙකු සහ මහ කොමසාරිස්වරු දෙදෙනෙකු අද (අප්‍රේල් 20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර නිල වශයෙන් භාර දුන්හ.
අක්තපත්‍ර භාර දුන් පිරිස අතර නවදිල්ලියේ නේවාසිකව සේවය කරන පැපුවා නිව්ගිනියා මහකොමසාරිස් වින්සන්ට් සුමාලේ, සෝමාලියානු තානාපති අබ්දුල්ලාහි මොහොමඩ් ඔඩෝවා සහ ලක්සම්බර්ග් තානාපති ක්‍රිස්ටියන් බීවර් යන මහත්වරුන් ඇතුළත් වේ. මීට අමතරව වතිකානයේ අපෝස්තලික තානාපති මොන්සිඤ්ඤෝර් ඇන්ඩ්‍රෙජ් ජොස්වොවිච් පියතුමා, පාකිස්ථාන මහකොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නයියාර් නසීර් සහ කුවේට් රාජ්‍යයේ තානාපති සාලේ මුබාරක් අල් සරාවි යන මහත්වරු ද ජනාධිපතිවරයා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.
අක්තපත්‍ර පිළිගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ඔවුන් සමඟ සුහද සාකච්ඡාවක නිරත වූ අතර, මෙම අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද සහභාගී වූහ.
Post Views: 2
Previous Post

තිිරිසන් සතුන් සමඟ පා ගමන් යාම බෞද්ධ සම්ප්‍රදායට පටහැනියි

Next Post

කාමරය දීම ප්‍රතික්ෂේප කළ 22 හැවිරිදි බෑණා මාමා අතින් ඝාතනය වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කරන්දෙණියේ සුද්දාගේ සොයුරු  මීටියාගොඩ රාජු අත්අ­ඩං­ගු­වට ගත්තේ ග්‍රීසි­යට පලා යන්න සූදානම්ව සිටි­ය­දීලු

කරන්දෙණියේ සුද්දාගේ සොයුරු මීටියාගොඩ රාජු අත්අ­ඩං­ගු­වට ගත්තේ ග්‍රීසි­යට පලා යන්න සූදානම්ව සිටි­ය­දීලු

20 April 2026
විදුලිය නිපදවීමට  අධික මිලට ඩීසල් ගෙන්වීමේදී  වංචාවක් සිදුව ඇති බවට  සුජීව සේනසිංහගෙන් චෝදනා

ඇමෙරිකානු ආරක්ෂක ලේකම් සහ  යුද හමුදා ලේකම් අතර ගැටුම කරළියට

ඒක කරලම මැරියන් ආයෙ බලය ගැන හිතන්න එපා

ඒක කරලම මැරියන් ආයෙ බලය ගැන හිතන්න එපා

20 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කරන්දෙණියේ සුද්දාගේ සොයුරු  මීටියාගොඩ රාජු අත්අ­ඩං­ගු­වට ගත්තේ ග්‍රීසි­යට පලා යන්න සූදානම්ව සිටි­ය­දීලු

කරන්දෙණියේ සුද්දාගේ සොයුරු මීටියාගොඩ රාජු අත්අ­ඩං­ගු­වට ගත්තේ ග්‍රීසි­යට පලා යන්න සූදානම්ව සිටි­ය­දීලු

20 April 2026
විදුලිය නිපදවීමට  අධික මිලට ඩීසල් ගෙන්වීමේදී  වංචාවක් සිදුව ඇති බවට  සුජීව සේනසිංහගෙන් චෝදනා

විදුලිය නිපදවීමට අධික මිලට ඩීසල් ගෙන්වීමේදී වංචාවක් සිදුව ඇති බවට සුජීව සේනසිංහගෙන් චෝදනා

20 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved