• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2022 දී අතරමඟ නැවතුණු සියලු මාර්ග ව්‍යාපෘති යළි අරඹන්න ජනාධිපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

13 August 2026
in දේශීය, පුවත්
2022 දී අතරමඟ නැවතුණු  සියලු මාර්ග ව්‍යාපෘති  යළි අරඹන්න  ජනාධිපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
දිස්ත්‍රික් කමිටු රැස්වීම්වලදී ඉදිරිපත් වන කඩිනම් ජනතා අවශ්‍යතාවලට ප්‍රමුඛතාව ලබා දෙමින් ග්‍රාමීය මාර්ග සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරන ලෙසත්, ආර්ථික ගැටලුකාරී තත්ත්වය හමුවේ 2022 වසරේදී නවතා දමන ලද සියලු මාර්ග සංවර්ධන ව්‍යාපෘති යළි ආරම්භ කර නිසි කලට අවසන් කරන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
මහාමාර්ග අමාත්‍යාංශයෙන් 2026 වසරේදී ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනයට සහ 2027 පූර්ව අය-වැය සාකච්ඡාවට ජනාධිපති කාර්යාලයේදී එක්වෙමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත. මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම දක්වා කොටස, වරාය පිවිසුම් මාර්ගයේ ඉදිකිරීම්, කුරුණෑගල – ගලේவெල මාර්ගය සහ රුවන්පුර අධිවේගී මාර්ගයේ සැලසුම් මෙන්ම මධ්‍යම අධිවේගී මාර්ගයේ 3 වැනි අදියර යටතේ ක්‍රියාත්මක පොතුහැර – ගලගෙදර දක්වා කොටස ඇතුළු ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය මෙහිදී දීර්ඝ ලෙස සමාලෝචනය කෙරිණි.
මෙහිදී අනාවරණය වූ කරුණු කිහිපයක් ලෙස, වසර 15ක කාලයක් තුළ කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක් නොකළ ප්‍රධාන (A සහ B) මාර්ග 130ක් පමණ ඇති බව හඳුනාගෙන ඇත. මාර්ග තදබදය පාලනය කිරීම සහ විනයගරුක මාර්ග සංස්කෘතියක් ඇති කිරීම අරමුණු කරගනිමින්, පොලිසිය, මාර්ග ආරක්ෂණ අංශ සහ මාර්ග කළමනාකරණ අංශ ඒකාබද්ධ වූ ‘ස්මාර්ට් මාර්ග සංඥා සහ කැමරා පද්ධතියක්’ (National Traffic Database) ක්‍රියාත්මක කිරීමට නියමිතය. මහාමාර්ග අමාත්‍යාංශය වෙනුවෙන් 2026 අය-වැයෙන් සහ දිට්වා ආපදා තත්ත්වය හමුවේ වෙන් කෙරුණු රුපියල් බිලියන 402ක ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය පුළුල් ලෙස විමසා බලන ලදී. මීට අමතරව, මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රමානුකූලව දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබාදීමේ වැදගත්කම සහ කුඩා මාර්ග සංවර්ධනය කිරීමේ වගකීම අදියර වශයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත පැවරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා විය.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ඇමැති බිමල් රත්නායක, නියෝජ්‍ය ඇමැතිවරුන් වන ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ප්‍රසන්න ගුණසේන, එරංග ගුණසේකර යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Post Views: 7
Previous Post

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක නාවික හමුදාපති හමුවෙයි

Next Post

සලේ පරීක්ෂා කිරීමට වෛද්‍ය මණ්ඩලය ජාතික රෝහලට

Editor TTV News

Editor TTV News

Next Post
සලේ පරීක්ෂා කිරීමට  වෛද්‍ය මණ්ඩලය  ජාතික රෝහලට

සලේ පරීක්ෂා කිරීමට වෛද්‍ය මණ්ඩලය ජාතික රෝහලට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
ආසන 13ක සිට 54කට පැමිණි PJD මොරොක්කෝ මැතිවරණයේ  යළි නැගී එයි

ආසන 13ක සිට 54කට පැමිණි PJD මොරොක්කෝ මැතිවරණයේ යළි නැගී එයි

24 September 2026
නායයෑම් අවදානම ඉහළ යයි දිස්ත්‍රික්ක රැසකට අනතුරු ඇඟවීම්

නායයෑම් අවදානම ඉහළ යයි දිස්ත්‍රික්ක රැසකට අනතුරු ඇඟවීම්

24 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved