අනුර රෝහණ, මිතුන් පෙරේරා, එන්. තංගරාජා සහ කේ. ප්‍රභාගරන් වැනි අන්තර්ජාතික අත්දැකීම් බහුල ක්‍රීඩකයින් සහ PGA වෘත්තීයවේදී ජෙහාන් ද සේරම් මහතාගේ දායකත්වයෙන් ශ්‍රී ලංකා වෘත්තීය ගොල්ෆ් ක්‍රීඩකයින් නව සංගමයක් පිහිටුවා ගෙන ඇත. වෘත්තීය මට්ටමේ තරගකාරීත්වය සහ ක්‍රීඩාවේ සංවර්ධනය අරමුණු කරගත් මෙම ඒකාබද්ධ ප්‍රයත්නයේ මංගල පියවර ලෙස E-Wis ශූරතාවලිය සංවිධානය කර තිබේ.මහා ගොල්ෆ් ශූරතා තරගාවලිය
7 වැනිදා ආරම්භ වේ.
















