• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සිංගප්පූරු ව්‍යවසායක හා වෘත්තීයවේදී හමුවේදී සිලෝන් ටී ප්‍රවර්ධනය කෙරේ

14 July 2026
in දේශීය, පුවත්, විදෙස්
සිංගප්පූරු ව්‍යවසායක හා  වෘත්තීයවේදී හමුවේදී සිලෝන් ටී  ප්‍රවර්ධනය කෙරේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
සිංගප්පූරුවේ Chinese Swimming Club හිදී පැවති ‘Future Ready: A Focus on AI, Health and Science’ මැයෙන් වූ වෘත්තීයවේදීන්, ව්‍යවසායකයන්, විද්වතුන් සහ කර්මාන්ත අංශයේ ප්‍රධානීන්ගේ හමුවකදී ජාත්‍යන්තර කීර්තියට පත් ‘සිලෝන් ටී’ (Ceylon Tea) ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පියවර ගත්තේය.
තාක්ෂණවේදය, කෘත්‍රිම බුද්ධිය, සෞඛ්‍ය පහසුකම් සහ නවෝත්පාදන වැනි ක්ෂේත්‍ර ඔස්සේ පැවති මෙම වැඩසටහනේදී, මහකොමසාරිස් සෙනරත් දිසානායක සහ අමාත්‍ය උපදේශක (වාණිජ) භාග්‍යා අබේකෝන් යන මහත්ම මහත්මීන් සක්‍රීයව සහභාගි වූහ. එහිදී ඔවුන් යහපත් කායික හා මානසික සෞඛ්‍යයක් පවත්වා ගැනීම සඳහා ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුතු තේ පානය වැදගත් වන ආකාරය පිළිබඳව පැහැදිලි කරමින් සිලෝන් ටී ප්‍රවර්ධනය කළහ.
මෙම හමුවේදී සහභාගි වූවන්ට සිලෝන් ටී හි රසය හා ගුණාත්මකභාවය අත්විඳීමට අවස්ථාව ලැබුණු අතර, ඔවුහු ඒ සඳහා ඉතා උණුසුම් ප්‍රතිචාර දැක්වූහ. සිංගප්පූරුව තුළ ශ්‍රී ලාංකේය නිෂ්පාදන සඳහා පවතින ඉල්ලුම වර්ධනය කිරීමේ අරමුණින් මහකොමසාරිස් කාර්යාලය ක්‍රියාත්මක කරන ප්‍රවර්ධන වැඩසටහන් මාලාවේ තවත් පියවරක් ලෙස මෙය සංවිධානය කර තිබුණි.
මෙවැනි වැඩසටහන් හරහා සිලෝන් ටී හි කීර්තිනාමය හා උරුමය ඔසවා තැබීම, අපනයන ක්ෂේත්‍රය සඳහා වැදගත් වන ප්‍රජාවන් අතර ශ්‍රී ලාංකේය නිෂ්පාදන ප්‍රචලිත කිරීම සහ ශක්තිමත් වාණිජ සම්බන්ධතා ගොඩනඟා ගැනීම අපේක්ෂා කෙරේ.
Post Views: 0
Previous Post

කොංගෝවේ ඉබෝලා වෛරසය තවත් පළාත් දෙකකට ව්‍යාප්ත වෙද්දී වැටුප් නොගෙවීම නිසා සෞඛ්‍ය සේවකයෝ වැඩ වර්ජනයක

Next Post

ශ්‍රී ලංකා-ජපාන සංස්කෘතික සබඳතා තහවුරු කරමින් බොන් ඔදොරි ජපන් උත්සවය මහරගමදී

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකා-ජපාන  සංස්කෘතික සබඳතා තහවුරු කරමින්  බොන් ඔදොරි ජපන් උත්සවය  මහරගමදී

ශ්‍රී ලංකා-ජපාන සංස්කෘතික සබඳතා තහවුරු කරමින් බොන් ඔදොරි ජපන් උත්සවය මහරගමදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
හිටපු පොලිස්පති  සී.ඩී. වික්‍රමරත්න  වෙඩි වැදීමෙන් මියයයි

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි වැදීමෙන් මියයයි

17 July 2026
ඇමෙරිකානු ප්‍රහාර වලින් ඉරානයේ  පාලම්, ගුවන් තොටුපොළ සහ  දුම්රිය ස්ථානයක් විනාශ වෙයි

ඇමෙරිකානු ප්‍රහාර වලින් ඉරානයේ පාලම්, ගුවන් තොටුපොළ සහ දුම්රිය ස්ථානයක් විනාශ වෙයි

17 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved