• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පුනර්ජනනීය බලශක්ති මිලදී ගැනීමේ නව පෝෂක අයක්‍රමය මහජන උපයෝගිතා කොමිෂන් ප්‍රකාශයට පත් කරයි

24 August 2026
in දේශීය, පුවත්
පුනර්ජනනීය බලශක්ති  මිලදී ගැනීමේ නව පෝෂක අයක්‍රමය මහජන උපයෝගිතා කොමිෂන් ප්‍රකාශයට පත් කරයි
0
SHARES
16
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් පුනර්ජනනීය බලශක්ති උත්පාදකයින්ගෙන් විදුලිය මිලදී ගැනීම සඳහා වන නව පෝෂක අයක්‍රමය 2026 අගෝස්තු 25 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රකාශයට පත් කර ඇත. මෙම නව ගාස්තු ක්‍රමය 2027 පෙබරවාරි 24 වන දින දක්වා බලපැවැත්වේ.
2024 අංක 36 දරන විදුලිබල පනතේ 29(3) උප වගන්තිය සහ 2002 අංක 35 දරන මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 17 වන වගන්තියට අනුව පවත්වන ලද මහජන උපදෙස් මාලාවෙන් අනතුරුව මෙම පෝෂක ගාස්තු නිශ්චය කර ඇත.
නවතම පෝෂක අයක්‍රමයේ ප්‍රධාන විස්තර:
– පුනර්ජනනීය විදුලි බලාගාර සඳහා:
කුඩා ජල විදුලි (රු. 30.37 + O&M 4.50),
සුළං (රු. 20.80 + O&M 4.93),
ජෛව ස්කන්ධ-ඩෙන්ඩ්‍රෝ, අපද්‍රව්‍ය, භූමිය මත හා පාවෙන සූර්ය බලාගාර ඇතුළු කාණ්ඩ 3 ක් යටතේ ගාස්තු නියම කර ඇත.
– විදුලි නිශ්පරිභෝගිකයින් සඳහා
වහල මත සවිකරන සූර්ය බල පද්ධති සඳහා ධාරිතාව අනුව
10kW දක්වා, 10kW-40kW, 40kW-250kW, 250kW-1000kW, 1000kW ට වැඩි
ප්‍රමුඛතා සහ සාමාන්‍ය කාලයන් යටතේ විශේෂ පෝෂක ගාස්තු ව්‍යුහයක් හඳුන්වා දී ඇත.
– බැටරි ගබඩා පද්ධති
බැටරි ගබඩා පද්ධති සහිත භූමිය මත සවිකරන සහ පාවෙන සූර්ය බල පද්ධති සඳහා ප්‍රමුඛතා කාල සීමාවලදී පිළිවෙලින් කිලෝවොට් පැයට රුපියල් 47.08 සහ රුපියල් 53.28 ක පෝෂක ගාස්තුවක් හිමිවේ.
ඊට අමතරව, 2027 පළමු කාර්තුවේදී ඇතිවිය හැකි විදුලි හිඟය වළක්වා ගැනීම සඳහා ජාතික පද්ධති මෙහෙයුම්කරු (විසින් ප්‍රමාණවත් විදුලි ගබඩා පද්ධති හා පුනර්ජනනීය බලශක්ති ධාරිතාවක් විදුලි ජාලයට සම්බන්ධ කළ යුතු බවට ද කොන්දේසියක් පනවා ඇත.
Post Views: 20
Previous Post

පුනර්ජනනීය බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ නව ගාස්තු හෙට සිට ක්‍රියාත්මකයි!

Next Post

ඓතිහාසික කොළඹ කොටුව සංචාරක කලාපයක් කිරීමට ලෝක බැංකුවේ සහාය!

Editor TTV News

Editor TTV News

Next Post
ඓතිහාසික කොළඹ කොටුව  සංචාරක කලාපයක් කිරීමට  ලෝක බැංකුවේ සහාය!

ඓතිහාසික කොළඹ කොටුව සංචාරක කලාපයක් කිරීමට ලෝක බැංකුවේ සහාය!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රුසියා-යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකානු මැදිහත්වීමෙන් නව යෝජනාවලියක්

රුසියා-යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකානු මැදිහත්වීමෙන් නව යෝජනාවලියක්

25 August 2026
ගොවි ගැටලු සොයා බැලීමේ අනුරාධපුර සංචාරය අතරතුර විපක්ෂ නායක සජිත් රුවන්වැලි සෑය වන්දනා කරයි

ගොවි ගැටලු සොයා බැලීමේ අනුරාධපුර සංචාරය අතරතුර විපක්ෂ නායක සජිත් රුවන්වැලි සෑය වන්දනා කරයි

25 August 2026
දකුණු පළාත බලා යන මගීන්ගෙන් මාකුඹුර පිරී ඉතිරී යයි

දකුණු පළාත බලා යන මගීන්ගෙන් මාකුඹුර පිරී ඉතිරී යයි

25 August 2026
දිට්වා ආපදාවෙන් හානියට පත් ආණමඩුවේ වැව් 3ක ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹෙයි

දිට්වා ආපදාවෙන් හානියට පත් ආණමඩුවේ වැව් 3ක ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹෙයි

25 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

25 August 2026
ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

25 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved