• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2026 මුල් මාස හයේ ආණ්ඩුවේ ආදායම රු. බිලියන 2,956ක් සහ වියදම රු. බිලියන 2,946.5යි

රු. බිලියන 9.5ක අයවැය අතිරික්තයක්

31 July 2026
in දේශීය, පුවත්
2026 මුල් මාස හයේ ආණ්ඩුවේ  ආදායම රු. බිලියන 2,956ක් සහ  වියදම රු. බිලියන 2,946.5යි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
2026 වසරේ පළමු මාස හය තුළ රුපියල් බිලියන 9.5ක නාමික අයවැය අතිරික්තයක් වාර්තා කරමින් ශ්‍රී ලංකාව මූල්‍ය තත්ත්වයේ සැලකිය යුතු වර්ධනයක් සනිටුහන් කර ඇත. 2025 වසරේ එම කාලසීමාව තුළ රුපියල් බිලියන 405.6ක අයවැය හිඟයක් වාර්තා වූ අතර, එයට සාපේක්ෂව මෙය සුවිශේෂී ජයග්‍රහණයකි.
මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද 2026 ජනවාරි – ජූනි රාජ්‍ය මූල්‍ය සමාලෝචන වාර්තාවට අනුව, රජයේ ආදායම සියයට 27කින් ඉහළ යෑම මෙම ප්‍රගතියට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.
2026 ජනවාරි – ජූනි මූල්‍ය සමාලෝචනයට අනුව මුළු ආදායම හා ප්‍රදාන රු. බිලියන 2,956.0 ක් වන අතර, බදු ආදායම 26%කින් සහ බදු නොවන ආදායම 44%කින් වර්ධනය වී ඇත. රජයේ මුළු වියදම රු. බිලියන 2,946.5 ක් ලෙස සටහන් වන අතර, වියදම් වැඩිවීම පාලනය කරමින් මුළු වියදම ඉහළ ගොස් ඇත්තේ 7.9%කින් පමණි. එසේම, ප්‍රාථමික ගිණුමේ අතිරික්තය රු. බිලියන 1,244.1 ක් වන අතර සමස්ත අයවැය අතිරික්තය රු. බිලියන 9.5 කි.
ප්‍රධාන ආදායම් උපයන ආයතන අතර ශ්‍රී ලංකා රේගුව වාර්ෂික ඇස්තමේන්තුවෙන් 59%ක් සපුරා ගනිමින් රු. බිලියන 1,290ක ආදායමක් (මෝටර් රථ ආනයන බදු ආදායම මීට විශාල දායකත්වයක් ලබා දී ඇත) ලබා ඇත. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වාර්ෂික ඉලක්කයෙන් 52%ක් එනම් රු. බිලියන 1,248ක් (VAT ආදායම කැපී පෙනේ) සහ සුරාබදු දෙපාර්තමේන්තුව වාර්ෂික ඇස්තමේන්තුවෙන් 57%ක් වන රු. බිලියන 138ක් උපයා තිබේ.
මීට අමතරව, ණය පිරිවැය කළමනාකරණය හේතුවෙන් රජයේ මුළු පොලී ගෙවීම් සියයට 2කින් රුපියල් බිලියන 1,234.6 දක්වා පහත වැටී ඇති අතර, ප්‍රාග්ධන ආයෝජන සියයට 23.6කින් රුපියල් බිලියන 276.6 දක්වා වර්ධනය වී තිබේ. එසේම, 2026 වසරේ පළමු කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5.1ක වර්ධනයක් වාර්තා කර ඇත.
Post Views: 7
Previous Post

11 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය 2027 ජනවාරියේදී

Next Post

අස්වැසුම වැඩිහිටි දීමනාව අද බැංකු ගිණුම්වලට බැර කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
අස්වැසුම වැඩිහිටි දීමනාව  අද බැංකු ගිණුම්වලට  බැර කෙරේ

අස්වැසුම වැඩිහිටි දීමනාව අද බැංකු ගිණුම්වලට බැර කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

25 August 2026
ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා  ඇමරිකාවේදී අත්අඩංගුවට

ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා ඇමරිකාවේදී අත්අඩංගුවට

25 August 2026
යුක්‍රේනයේ කළු මුහුදේ  වරායන්හි තිබූ නෞකා 5 කට  ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

යුක්‍රේනයේ කළු මුහුදේ වරායන්හි තිබූ නෞකා 5 කට ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

25 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

25 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

25 August 2026
ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

25 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved