• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලාංකික සරණාගතයන්ට නැවත මෙරටට එන්න තිබෙන බාධා ඉවතට

20 August 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලාංකික සරණාගතයන්ට  නැවත මෙරටට එන්න  තිබෙන බාධා ඉවතට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට පැවති යුද සමයේදී සරණාගතයන් ලෙස ඉන්දියාවට ගිය ශ්‍රී ලංකිකයන්ට නැවත මෙරටට පැමිණීමේදී පැවති නීතිමය බාධා ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩල තීරණයක් ගත් බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසාමාණික්කම් මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මීට පෙර නීතිවිරෝධී ලෙස හෝ පිළිගත් ගුවන් තොටුපළකින් නොවන ස්ථානවලින් රටින් බැහැරව ගිය අය නැවත පැමිණීමේදී ආගමන විගමන නීති යටතේ අත්අඩංගුවට පත්වූ නමුත්, නව තීරණය යටතේ එම බාධා ඉවත් කර ඇත. ඒ අනුව, ඉන්දියාවේ චෙන්නායිහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත දැනුම් දී තමන් ශ්‍රී ලංකික පුරවැසියකු බව තහවුරු කිරීමෙන් සහ රාජ්‍ය බුද්ධි සේවය (SIS) හරහා ලබාගන්නා ආරක්ෂක වාර්තාවකින් පසු ඔවුන්ට මෙරටට පැමිණීමට අවශ්‍ය වටපිටාව සකස් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 1
Previous Post

පොලිස් සහායක සේවා අයැදුම්පත් භාරගන්නා දිනය දීර්ඝ කෙරේ

Next Post

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිගෙන් ඉන්දීය ජාතික ආරක්ෂක විදුහලේදී විශේෂ දෙසුමක්

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්දියාවේ ශ්‍රී ලංකා  මහ කොමසාරිස්වරිගෙන්  ඉන්දීය ජාතික ආරක්ෂක විදුහලේදී  විශේෂ දෙසුමක්

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිගෙන් ඉන්දීය ජාතික ආරක්ෂක විදුහලේදී විශේෂ දෙසුමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved