• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සෙස් බදු ඉවත් කර 0% සිට 30% දක්වා නව තීරුබදු ක්‍රමයක් හඳුන්වාදීමට රජයේ තීරණයක්

11 September 2026
in දේශීය, පුවත්
සෙස් බදු ඉවත් කර 0% සිට 30% දක්වා නව තීරුබදු ක්‍රමයක් හඳුන්වාදීමට රජයේ තීරණයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමේ අරමුණින් ආනයනික භාණ්ඩ මත පනවා ඇති සෙස් බදු (Cess) අදියර වශයෙන් ඉවත් කර, 0%, 10%, 20% සහ 30% යන කාණ්ඩ යටතේ නව තීරුබදු ක්‍රමයක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබේ.
මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළ අතර, දේශීය කර්මාන්ත බොහෝමයක් ආනයනික අමුද්‍රව්‍ය මත රඳා පවතින බැවින් නිෂ්පාදන පිරිවැය අවම කර දීම සඳහා අතරමැදි ද්‍රව්‍ය සහ අමුද්‍රව්‍ය සඳහා සහන කාලයක් සහිතව සෙස් බදු ක්‍රමයෙන් ඉවත් කිරීමට අපේක්ෂා කරන බව පැවසීය. ඒ අනුව අමුද්‍රව්‍ය සඳහා 0%ක බදු අනුපාතයක්ද, නිමි භාණ්ඩ සහ තෝරාගත් භාණ්ඩ සඳහා උපරිම 30%ක තීරුබදු අනුපාතයක්ද හඳුන්වා දීමට නියමිතය.
Post Views: 2
Previous Post

1924දී ඇරඹි පොලිස් ඉතිරිකිරීම වසර 102ක් පුරා පොලිස් නිලධාරීන්ට ශක්තියක්..

Next Post

දෙහිවල බෝම්බ ප්‍රහාරයට යොදාගත් ත්‍රිරෝද රථය ඉහළ බෝපේදී දමාගොස් තිබියදී පොලිසිය සොයාගනී

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පාකිස්ථානයේ දරිද්‍රතාව 21.9% සිට 28.9% දක්වා ඉහළට

10 September 2026
අල්කයිඩා සංවිධානයට වසර 25කදී මොනවා වුණාද?

ඇල්ජීරියාවෙන් UAEට රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අවසන් කරයි සතුරු ක්‍රියා තවදුරටත් ඉවසන්න බැහැ

ජනාධිපතිවරයා හමුවූ හින්දු ආගමික නායකයින්ගෙන් සංහිඳියා වැඩපිළිවෙළටත් මත්ද්‍රව්‍ය මර්දනයටත් දැඩි සහායක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පාකිස්ථානයේ දරිද්‍රතාව 21.9% සිට 28.9% දක්වා ඉහළට

පාකිස්ථානයේ දරිද්‍රතාව 21.9% සිට 28.9% දක්වා ඉහළට

10 September 2026
අල්කයිඩා සංවිධානයට වසර 25කදී මොනවා වුණාද?

අල්කයිඩා සංවිධානයට වසර 25කදී මොනවා වුණාද?

10 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved