• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්ධන මිල වැඩි වුණත් ආහාර මිල වැඩි කරන්නේ නැහැ

ආපනශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි

3 May 2026
in දේශීය, පුවත්
ඉන්ධන මිල වැඩි වුණත්  ආහාර මිල වැඩි කරන්නේ නැහැ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්ධන මිල සංශෝධනය වුවද, පවතින තත්ත්වය හමුවේ ආහාර පානවල මිල ඉහළ නොදැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පෙන්වා දෙන්නේ මෙවර ඉන්ධන මිල ඉහළ ගොස් ඇත්තේ රුපියල් 12ත් 15ත් අතර සුළු මුදලකින් බැවින් එහි පිරිවැය පාරිභෝගිකයා මත පැටවීම අසාධාරණ බවයි.
බිත්තර සහ කුකුළු මස් වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ගණන් මේ වන විට යම් මට්ටමකට පහත වැටී තිබීම ද ආහාර මිල ස්ථාවරව පවත්වා ගැනීමට හේතු වී ඇති බව ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත්, ඉදිරියේදී ගෑස් මිල ඉහළ ගියහොත් පමණක් ආහාර මිල ගණන් සම්බන්ධයෙන් නැවත සලකා බැලීමට සිදුවන බව ද සභාපතිවරයා අවධාරණය කළේය.
පසුගිය අප්‍රේල් මාසයේ විදුලි බිල ඉහළ යාම හේතුවෙන් ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රුපියල් 30කින් ද, තේ සහ කිරි තේ මිල රුපියල් 5කින් ද ඉහළ දැමීමට එම සංගමය පියවර ගෙන තිබුණි. මෙවර මිල ඉහළ නොදමන ලෙස සියලුම ආපනශාලා හිමියන්ගෙන් ඉල්ලා සිටින බවත්, අසාධාරණ ලෙස මිල වැඩි කරන ආපනශාලා වැටලීමට පාරිභෝගික සේවා අධිකාරිය මැදිහත් විය යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
Post Views: 0
Previous Post

හෙට දිනයේදී ඔබේ සෞඛ්‍යයට එල්ල විය හැකි බරපතල තර්ජනයක් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි අනතුරු ඇඟවීමක්

Next Post

ගල්ගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමට ගිය සැකකරුවෙකුට පොලිස් වෙඩි ප්‍රහාරයක්

Editor TTV News

Editor TTV News

Next Post
ගල්ගමුව අධිකරණයට  ඉදිරිපත් කිරීමට ගිය  සැකකරුවෙකුට  පොලිස් වෙඩි ප්‍රහාරයක්

ගල්ගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමට ගිය සැකකරුවෙකුට පොලිස් වෙඩි ප්‍රහාරයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කේරළයේ කෝවිල් උත්සවයකදී  ඇතෙකු කුපිත වෙයි

කේරළයේ කෝවිල් උත්සවයකදී ඇතෙකු කුපිත වෙයි

3 May 2026
කුරුණෑගලදී  මෝටර් රථයක් කණුවක ගැටෙයි

කුරුණෑගලදී මෝටර් රථයක් කණුවක ගැටෙයි

3 May 2026
කටුකුරුන්ද වෙරළේ  දිය නෑමට ගිය පුද්ගලයෙකු  රළ පහරට හසුව අතුරුදන්

කටුකුරුන්ද වෙරළේ දිය නෑමට ගිය පුද්ගලයෙකු රළ පහරට හසුව අතුරුදන්

3 May 2026
අයහපත් කාලගුණය නිසා  බෙරගල – වැල්ලවාය මාර්ගයට  ගසක් කඩාවැටෙයි

අයහපත් කාලගුණය නිසා බෙරගල – වැල්ලවාය මාර්ගයට ගසක් කඩාවැටෙයි

3 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කේරළයේ කෝවිල් උත්සවයකදී  ඇතෙකු කුපිත වෙයි

කේරළයේ කෝවිල් උත්සවයකදී ඇතෙකු කුපිත වෙයි

3 May 2026
කුරුණෑගලදී  මෝටර් රථයක් කණුවක ගැටෙයි

කුරුණෑගලදී මෝටර් රථයක් කණුවක ගැටෙයි

3 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved