• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යල කන්නයේ වී මිලදී ගැනීමට මෝල් හිමියන්ට සහ සමුපකාරවලට 8%ක සහන ණය යෝජනා ක්‍රමයක්

3 July 2026
in දේශීය, පුවත්
යල කන්නයේ වී මිලදී ගැනීමට  මෝල් හිමියන්ට සහ  සමුපකාරවලට 8%ක සහන ණය  යෝජනා ක්‍රමයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2026 යල කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීම සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමුපකාර සමිති වෙත සහනදායී පොලී අනුපාතයක් යටතේ ණය ලබා දීමේ විශේෂ වැඩපිළිවෙළක් රජය විසින් ආරම්භ කර තිබේ. මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව හරහා මෙය ක්‍රියාත්මක කෙරේ.
ගොවීන්ට තම අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලැබීම සහතික කිරීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණයි.
මෙම ණය යෝජනා ක්‍රමය යටතේ වාර්ෂිකව 8%ක සහනදායී පොලී අනුපාතයක් යටතේ රුපියල් මිලියන 75ක් දක්වා උපරිම ණය මුදලක් ලබාගැනීමට සුදුසුකම් ලත් පාර්ශ්වයන්ට අවස්ථාව හිමි වේ. ලබාගන්නා ණය මුදල දින 180ක් ඇතුළත ගෙවා නිම කළ යුතුය.
දිනකට වී මෙට්‍රික් ටොන් 25කට වඩා අඩු ඇඹරුම් ධාරිතාවක් සහිත කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට සහ සමුපකාර සමිතිවලට මෙම පහසුකම හිමි වේ. ණය ලබා ගැනීම සඳහා වලංගු ව්‍යාපාර ලියාපදිංචි සහතිකය සහ වී අලෙවි මණ්ඩලය නිකුත් කරන ලද බලපත්‍රය ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
මෙම ව්‍යාපෘතිය සඳහා ලංකා බැංකුව, මහජන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, හැටන් නැෂනල් බැංකුව සහ සම්පත් බැංකුව ඇතුළු බැංකු ආයතන 16ක් දායකත්වය ලබා දෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන සහතික මිලට යටත්ව ගොවීන්ගෙන් වී මිලදී ගැනීම සහතික කිරීමට රජය මෙම පියවර ගෙන ඇත.
Post Views: 0
Previous Post

වට්ස්ඇප් නව පරිශීලක නාම විශේෂාංගය එළිදැක්වීමට පෙර ඔබ දැනගත යුතුම කරුණු 7ක්

Next Post

ලියාපදිංචි නොවූ සියලුම වැඩිහිටි නිවාස සඳහා රජයෙන් දැඩි නීතියක්

Editor TTV News

Editor TTV News

Next Post
යල කන්නයේ වී මිලදී ගැනීමට  මෝල් හිමියන්ට සහ  සමුපකාරවලට 8%ක සහන ණය  යෝජනා ක්‍රමයක්

ලියාපදිංචි නොවූ සියලුම වැඩිහිටි නිවාස සඳහා රජයෙන් දැඩි නීතියක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved