• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලියාපදිංචි නොවූ සියලුම වැඩිහිටි නිවාස සඳහා රජයෙන් දැඩි නීතියක්

සැප්තැම්බර් 30 අවසන් දිනයයි

3 July 2026
in දේශීය, පුවත්
යල කන්නයේ වී මිලදී ගැනීමට  මෝල් හිමියන්ට සහ  සමුපකාරවලට 8%ක සහන ණය  යෝජනා ක්‍රමයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට තුළ නිසි පරිදි ලියාපදිංචි නොවී පවත්වාගෙන යනු ලබන සියලුම වැඩිහිටි නිවාස, එළඹෙන සැප්තැම්බර් මස 30 වැනිදාට පෙර අනිවාර්යයෙන්ම ලියාපදිංචි විය යුතු බව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය නිවේදනය කරයි.
වැඩිහිටි නිවාසවල වෙසෙන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ආරක්ෂාව, සුභසාධනය සහ ඔවුන්ට ලැබෙන පහසුකම්වල ප්‍රමිතිය තහවුරු කිරීම රජයේ මූලික අරමුණ බව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ කේ. චතුර මිහිදුම් මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ අධ්‍යක්ෂවරයා පවසා සිටියේ, නිසි අවසරයකින් තොරව පවත්වාගෙන යනු ලබන වැඩිහිටි නිවාස හඳුනාගැනීම සඳහා මේ වන විට රට පුරා විශේෂ ක්ෂේත්‍ර සමීක්ෂණයක් දියත් කර ඇති බවයි.
එමෙන්ම, නියමිත දින වකවානුවෙන් පසුවත් ලියාපදිංචි නොවී නීති විරෝධී ලෙස පවත්වාගෙන යන වැඩිහිටි නිවාසවලට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 2
Previous Post

යල කන්නයේ වී මිලදී ගැනීමට මෝල් හිමියන්ට සහ සමුපකාරවලට 8%ක සහන ණය යෝජනා ක්‍රමයක්

Next Post

ඉයර්ෆෝන් පැළඳ පාරේ ගියොත් නඩු

Editor TTV News

Editor TTV News

Next Post
යල කන්නයේ වී මිලදී ගැනීමට  මෝල් හිමියන්ට සහ  සමුපකාරවලට 8%ක සහන ණය  යෝජනා ක්‍රමයක්

ඉයර්ෆෝන් පැළඳ පාරේ ගියොත් නඩු

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved